රන්ජන්ට දිපු දඬුවම් බරපතල වැඩියි
රන්ජන් රාමනායක මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් දැනුම් දිමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් නැගු අතර ඒ සඳහා කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ අදහස් දැක්විය.
“මට පෞද්ගලිකව දැනෙන්නේ රන්ජන් රාමනායක මහතා වැරැද්දක් කරා.හැබැයි ඔහුට දඩුවමක් ලැබුනා.එක් ලක්ෂ පනස් දහසකට ආසන්න ජනතාවගේ කැමැත්තෙන් තේරිපත් වෙච්ච ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරනු ලැබුවා. ඒක පුරවැසියෙකුට දෙන්න පුළුවන් බරපතළ දඩුවමක් මට පුද්ගලිකව දැනෙන්නේ දඩුවම් දෙකක් බරපතළ වැඩියි කියලා”.
popular news
-
sg Wednesday, 22 September 2021 06:23 PM
Actually he should be released but put the condition not to back to politics.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

