ශ්‍රී ලංකාවේ කාලගුණ වෙනස්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහනට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක මූල්‍ය පහසුකමක් වෙනුවෙන් ලෝක බැංකුව සමග ගිවිසුමකට අත්සන් තබා තිබේ.
කාලගුණය, ගංවතුර, නායයෑම් පිළිබඳ අනාවැකි හා පෙර අනතුරු අඟවීමේ පද්ධති නවීකරණය කිරීම මගින් මෙම මූල්‍ය පහසුකම යටතේ මිලියන 11.2කට ජනතාවට ප්රතිලාබභ ලැබීමට නියමිතය.