කිරිපිටි,ගෑස් සහ සහල් මිල වැඩි කිරිමේ තිරණයක් නෑ
කිරිපිටි , ගෑස් හා සහල් මිල වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරනවා.
කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
popular news
-
L,G,P. Jathunarachchi. Wednesday, 22 September 2021 04:00 PM
Not Yet !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

