ලෝක සෞඛ්‍ය සංවිධානය තාක්ෂණික පත්‍රිකාවක් නිකුත් කළා. ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා පළවෙනි මාත්‍රාව ලබාගෙන මාස හයක් දක්වා ඇස්ට්‍රා සෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගන්න පුවවන්. එහි කිසිඳු ආකාරයක බල බිදීමක් සිදුවන්නේ නෑ. ලංකාවේ පෙබරාවාරි මස 15යින් පස්සේ ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් අය ඉන්නේ.
ඩෙල්ටා වෛරස ප්‍රභේද ආසාදිත රෝගීන් හයදෙනකු හමුවූ කැස්බෑව ජබුරලිය ,ලුල්ල වල පාරේ ඇඟලුම් කර්මාන්ත ශාලාව දින 10ක කාලයක් තාවකාලිකව වසා තබන ලෙස පාලනාධිකාරියට දැනුම් දුන් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය
Read Moreජූලි 25 ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනය අදට යෙදී තිබෙනවා.
Read Moreහෙට (26) සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයන් මෙන්ම මුව ආවරණ නිසියාකාරව නොපළඳින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිසිය සඳහන් කර සිටියි.
Read Moreතෙවැනි එක්දින තරගයේ දී ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරු භානුක රාජපක්ෂට ඉන්දියාව සමග අද පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.
Read Moreවාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහායි. මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍ය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කර සිටියේය.
Read MoreCOVID-19 ට එරෙහි ගෝලීය සටනට සහය දැක්වීම සඳහා චීනය විසින් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 600 කට අධික ප්‍රමාණයක් ලොවට ලබා දී ඇති බව චීක වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැවසීය.
Read Moreජිම්නාස්ටික් ශූරි මිල්කා ද සිල්වා ටෝකියෝ ඔලිම්පික් කාන්තා රිද්මයානුකූල ජිම්නාස්ටික් මුලික වටයේ තරගයෙන් ප්‍රසාද ලකුණු 45.798 ක් ලබා ගනිමින් 28 ස්ථානය ලෙස තරඟය නිම කර තිබේ.
Read More(UPDATE)කැපිටල් මහරාජා සමූහයේ සභාපති ආර්.රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreඅන්තර් පළාත් බස් හා දුම්රිය සේවා අගෝස්තු 01 වැනිදා සිට සීමාසහිතව ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම මහතා පවසයි.
Read Moreඊයේ දුන් එන්නත් 412221 සමස්ත එන්නත් 8907559
Read Moreහිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා සිටි බාලවස්කාර දැරියක් පිළිස්සී මිය යෑමේ සිදුවීමට සම්බන්ධ රිෂාඩ් බද්යුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා හා තැරැව්කරු හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreතවත් සයිනොෆාම් එන්නත් මිලියන මාත්‍රා 1.6ක් අනිද්දා අලුයම මෙරටට ලැබිමට නියමිත බව කොළඹ චින කාර්යාලය නිවේදනය කළේය.
Read Moreමෙසෙ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 13 හැවැරිදි දැරියගේ පියා හා ඔහුගේ සහෝදරියයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනා මත ඊයේ දිනයේ පුද්ගලයින් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ මූලික වටයේ තරගයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න එහිදී වට 2-0ක් ලෙස පරාජයට පත්විය
Read Moreකොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ නෙදර්ලන්තයේදී සිදුකරන ලද අධ්‍යයනයකින් වසංගතයේ කාල නියමය පිළිබඳ අඛණ්ඩ විවාදයකට තවත් අලුත් පිවිසුමක් ලබාදී තිබේ.
Read Moreමීටර් 100 කාන්තා සමනල ආර පිහිනුම් ඉසව්ව නියෝජය කළ ශ්‍රී ලංකා පිහිණුම් ක්‍රීඩිකා අනිකා ගෆූර් පළමු තේරීමේ තරගයේදී දෙවැනි ස්ථානයට පත්වූවාය.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 487 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,707ක් .
Read More’’අපට ජුලි 14 සිට ඔක්සිජන් හිඟයක් ඇති වී ඇති වී තිබෙනවා. නව ආසාදිත අවස්ථා වැඩිවීම නිසා එය දවසින් දවස තීරණාත්මක වෙමින් පවතිනවා’’ යැයි බාලි සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානී කෙතුට් සුවරායා පැවසීය.
Read More2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීමට සිසුන්ට ලබාදුන් කාලය නැවත දීර්ඝ කර තිබෙනවා.
Read Moreතවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඊයේ (23) දින තහවුරු කර ඇති එම මරණ 52ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreකොවිඩ්-19 සීමා නොසලකා හරිමින්, මුඛ ආවරණ රහිත විරෝධතාකරුවන් 3,500ක් සිඩ්නි නගරයට පැමිණ පොලීසිය සමග ගැටුම් ඇති කර ගත් අතර, මාසයක් පුරා පැවති අගුලු දැමීමට එරෙහි වූ මෙම උද්ඝෝෂණය සුපිරි පැතිරීමක් ඇති කළ හැකි සිදුවීමක් බවට සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඉංග්‍රීසීන්ගේ යුගයේ ඇතිකළ පුරාවිද්‍යා පනත සංශෝධනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.
Read Moreමෙරටින් වාර්තා වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 68 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනයේදී ඩෙල්ටා ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව සමස්ත ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වී තිබුණේ 66ක් ලෙසය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ එන්බීසී විසින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විවෘත කිරීමේ උත්සවය මිලියන 16.7ක් නරඹා තිබුණත්, එය පසුගිය වසර 33 තුළ එක්සත් ජනපදයේ අවම ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති ඔලිම්පික් ක්‍රීඩා උළෙල බවට පත්ව තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1,220 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ. මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 294,333ක් දක්වා ඉහළගොස් ඇත.
Read Moreබැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වට අද එක් වූ නිලූක කරුණාරත්න මූලික වටයේ පළමු තරගයේදී චීන තායිපේ ක්‍රීඩක WANG Tzu-Wei හමුවේ වට දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් විය.
Read Moreපසුගිය වසරේ කොරෝනා වෛරසයේ ආසාදන අඩු මට්ටමක පැවති කියුබාව, මේ සතිය මුලදී ලතින් ඇමරිකාවේ ඒක පුද්ගල ඉහළම බෝවීමේ අනුපාතය වාර්තා කළ රට බවට පත්ව තිබේ.
Read More