saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 6683 hours ago

LATEST

ක්‍රිකට් විශේෂ රැස්වීම කල් දැමෙයි

calendar_today 2021 ජුලි 19 - 15:40 remove_red_eye - 459  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන්ගේ හා හිටපු ක්‍රිකට් නායකයින්ගේ ද සහභාගිත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ රැස්වීම කල් දමා තිබේ. ඒ අනුව එම රැස්වීම ලබන දෙවනදා පස්වරු 3ට පැවැත්වීමටයි සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිළධාරීන්ට ද මෙම ස

යම් අයෙකුට දින වරෙන්තුවක් හෝ විවෘත වරෙන්තුවක් තිබෙනවා නම් වහාම පොලීසිය පැමිණ භාරවන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.

Read More

2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම සංවර්ධන අරමුදලට අයත් මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න පිළිබද නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින නිසා අදාළ නඩුව සැප්තැම්බර් පළමුවනදා යළි කැදවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

Read More

පළමු මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු වන විත්තිකාර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා දෙරටේ නීතිපතිවරුන් අතර තවදුරටත් කරුණු හුවමාරු වෙමින් පවතින බව නීතිපතිවරයා අද (19) බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දී තිබේ.

Read More

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇත.

Read More

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ අවුරුදු තිහට වැඩි සියලු දෙනාට මොඩර්නා එන්නත ලබා දීම අද ආරම්භ විය.

Read More

දෙවන වරටත් ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග අද පැවති හමුවේදී ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් අදහස් පළකර ඇත.

Read More

බදවා ගැනීමේ පටිපාටියට පටහැනිව බහුකාර්ය සාධක විශේෂ කාර්ය සාධන බලකායෙන් රෝහල් තනතුරු සඳහා පත් කිරීමට විරෝධය පළ කරමින් අද (19) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහිද සෞඛ්‍ය කාර්ය සහායකයින් වර්ජනයක නිරත වූහ.

Read More

එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් ලබන බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

Read More

මෙරට ඩෙංගු රෝගි ව්‍යාප්තියේ වැඩිවිමක් මේ දිනවල නිරික්ෂණය වන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද පෙරවරු 10ට පමණ උද්ඝෝෂණය ආරම්භ කෙරිණි.

Read More

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් භාර ගැනීම අගෝස්තු 7 වන දින දක්වා දීර්ඝ කර තිබේ.

Read More

ඔන්ලයින් ඉගැන්විම් වර්ජනයේ නිරත ගුරුවරුන් හා විදුහල්පති සංගම් වල නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් අතර සාකච්ජාවක් හෙට පැවැත්විමට නියමිත බව සඳහන් වෙයි.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Read More

2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වන දින පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි. මේ අතර 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් මස 10 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

‌ෙඑතිහාසික රුහුණු මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ 10 වන දිනය අදයි.

Read More

පුද්ගලයින් 94,291 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය ලබා දි තිබේ.

Read More

අඩි 291 ක උසකින් සමන්විත ඩෙවෝන්දිය ඇල්ලෙන් පහලට ඇඳ වැටී අතුරුදහන්ව ඇති තරුණිය සොයා විශේෂ මෙහෙයුමක් අද (19) උදෑසන ආරම්භ කරන ලද බව දිඹුල- පතන පොලීසිය පවසයි.

Read More

ජනාධිපති​ගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව ව්‍යාපාර කරා යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

මේකේ ආදායම අහිමිවෙලා තියෙන්නේ. සත්තුන්ට කෑම දෙන වියදමවත් හොයා ගන්න බෑ දැන්. ඒ නිසා අපි මේක විවෘත කරනවා.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 416 දෙනෙකු හමුව ඇති බවත් මින් 78 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

කොළඹ වරාය තුළ කොළඹ වරාය නගරයට ඇතුළුවීමේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට ශ්‍රමිකයන් 4ක් රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙක් හා එම ශ්‍රමිකයන් 4 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

රිෂාඩ්ගේ නිවසේ පිළිස්සී මිය ගිය දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද අධිකරණයට

Read More

ඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග පිළිබඳව හෙට (20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියි. එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටි​යේ එහිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දින වකවානු පිළිබඳ ප්‍රකාශ කරන බවය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන් හා හිටපු ක්‍රිකට් නායකයින් ද එක්වන විශේෂ රැස්වීමක් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද(19) දිනයේ දී සංවිධාන කර ඇති බව වාර්තා වෙයි.

Read More

මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් කොළඹ රැඳි සිටිය යුතු බවට සඳහන් කර තිබේ.

Read More

දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලින් පුද්ගලයින් 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොව්ඩි මර්දන එන්නත් මාත්‍රා 60,000ක් අද (19දා) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

Read More

චීනයේ ෂුරොන්ග් රෝවරය පසුගිය අඟහරුවාදා වනවිට අඟහරු පෘෂ්ඨය මත මීටර් 509ක් ධාවනය කර ඇති බව චීන ජාතික අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Read More

තමන් කළ කතාවේ කොටසක් ගෙන එය සංස්කරණය කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති කිරීම සඳහා කරනු ලබන පහත් ක්‍රියාවලින් අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වන තමන් කිසිවිටෙකත් සැලෙන්නේ නැති ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.