බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ.
“විශේෂඥයන් ලෙස හැඳින්වුණු ඇතැමුන්ගේ දැඩි විරෝධයට සහ අවඥාවට ලක්වූ චීන සයිනොෆාම් එන්නත ලබා ගත් අයගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බවත් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ කණ්ඩායම අනාවරණය කර ගෙන ඇත.”
Read Moreලීටර් 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කට අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreඋස්බෙකිස්තානු කාන්තාවක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇය ලිංගික කටයුතු වලට කුට්ටනය කිරීමට අදාළව අවුරුදු 31ක් වන වැල්ලවත්ත ප්‍රදේශයෙ පුද්ගලයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නැතැන්තන් වෙළදාම් හා සමුද්‍රීය වරැදි සම්බන්ධ කොට්ඨාසය මගින් ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
Read Moreදිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලින් විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,139 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreමහනුවර හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ දෙකක හුදකලා බව ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේය.
Read Moreසෞඛ්‍ය සේවකයන් සඳහා අනිවාර්ය එන්නත ලබාදීම, මහජනතාවට කොවිඩ්-19 එන්නත පිළිබඳ සාක්ෂි පෙන්වීම සහ සමහර පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා සෞඛ්‍ය අවසර පත්‍රයක් ලෙස මෑතකදී ලබාගත් සෘණාත්මක PCR පරීක්ෂණයක් ලබාදීම ආදී නව නීතිද ප්‍රංශය හඳුන්වා දීමට යයි.
Read Moreකොළඹ - ෂැංහයි අතර පියාසර කරන චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් ගුවන් ගමන් සති දෙකකට අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය කටයුතු කර තිබේ.
Read Moreරුපියල් කෝටියකට අධික හොරෙයින් මත්කුඩු සහ මුදල් තොගයක් සමග මහා පරිමාණ මත්කුඩු ජාවාරම් කාරියක් වන ’’වනාතේ අරුණි’’ නැමැත්තිය හා ඇයගේ පෙම්වතා ජාඇල නිවාසිපුර ප්‍රදේශයේ නිවසක දි අද (19) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී ආසාදිතයන් 1464ක් වාර්තා වී තිබේ. ඒ තවත් ආසාදිතයන් 484ක් වාර්තාවීමත් සමගිනි.
Read More82 හැවිරිදි පුරෝගාමී කාන්තා නියමුවරියක වන වොලී ෆන්ක් සහ 18 හැවිරිදි ඔලිවර් ඩේමන් මෙන්ම, ජෙෆ් බෙසොස්ගේ සහෝදර මාර්ක් බෙසෝස් මෙම සංචාරයට එක්වනු ඇත. ඩේමන් යනු සමාගමේ මුදල් ගෙවා අභ්‍යවකාශ සංචාරයට සහභාගී වන පළමු වැනි පාරිභෝගිකයාය.
Read Moreජාතික සඳුන් උයන ශ‍්‍රී ලංකාවේ අති දුර්ලභ වටිනා රත් හදුන් ශාඛ 300 කින් සහ සුදු හදුන් ශාඛ 900 කින් සමන්විත වෙයි. උයනේ රෝපිත ශාඛ වඩාත් ආරක්ෂාවීම සඳහා පොළව මට්ටමේ සිට අඩි 02 ක් පමණ උස පස් පීඨිකාවක පැළ සිටුවා තිබීම මෙහි විශේෂත්වයකි. එසේම, පසේ තෙතමනය රදවා තබා ගැනීම සහ පැළවලට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා මුගුණුවැන්න පැළ වගාකර ඇත.
Read Moreඅන්තර්ජාලය ඔස්සේ පහලොස් හැවිරිදි දැරියක ලිංගික කටයුතු සදහා අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෙබ් අඩවියක හිමිකරු සහ එහි මුදල් කලමනාකරුට ඇප ලබාදීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
Read Moreගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමිටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇති අතර, එහි සාමාජිකයෙකු විසින් ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ක්‍රියාත්මක කිරීමෙන් මෙම බෝම්බ ප්‍රහාරය සිදුකර තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ. ඊයේ (18) දිනයේ දී එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
Read Moreඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට ඇද වැටී අතුරුදන්ව වු තරුණිය සොයා සිදුකළ මෙහෙයුම අද (19) දහවල් තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව දිඹුල- පතන පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් තත්ත්වය හමුවේ දිගටම රට වසා තැබීමේ හැකියාවක් නැති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කර සිටියි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදනයන් යළිත් ඉහළයෑමේ ප්‍රවණතාවක් ඇතිවීම නිසා අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වසංගතය යළි හිස ඔසවනු ඇතැයි යන බිය හමුවේ ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ තුළ පවා අද (19දා) දිනයේ දැඩි කම්පන තරංග දැකගත හැකි විය.
Read Moreමෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 980 දෙනෙකු හදුනාගෙන තිබේ.
Read Moreඅනවසර වැලි කැණීම් නතර කිරීමට දුන් නියෝග එලෙසම ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අවධාරණය කරනවා.
Read Moreජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබූ මිල කල නොහැකි වටිනා මැණික් 03ක් ආරක්ෂාව එම අධිකාරියේ සිට ලංකා බැංකු සේප්පුව වෙත රැගෙන ගොස් තිබේ.
Read More’’කිසිදු දේශපාලන බලවේගයකට හෝ කණ්ඩායමකට එන්නත් පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් නොතිබිය යුතුයි. රට නැවත විවෘත කිරීම සහ රටේ අනාගතය රඳා පවතින්නේ එන්නත් කිරීමේ ව්‍යාපාරය මතයි’’ ඉතාලි සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි වයස අවුරුදු 13 ක දැරියක් නීත්‍යානූකූල භාරකත්වයෙන් අපහරණයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව හිමිනමක් සහ තවත් සැකකාර පුද්ගලයන් 03 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවිවාහ උත්සව සහ අවමංගල්‍ය කටයුතු සඳහා පළාත් මායිම් උල්ලංඝනය කරමින් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreඅද (19) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 5,172ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් තණමල්විල බෝදාගම ප්‍රදේශයේ ජනතාවට වියළි සලාක බෙදාදීම, ආචාර්ය පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) එම ගම්මානයේ දී සිදු කෙරිණ.
Read Moreතලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණයක පදිංචිව සිටි මෘදුකාංග ඉංජිනේරු වරයෙකු ගේ මළ සිරුර එම නිවාස සංකීර්ණය පාමුල වැටී තිබියදී අද (19) හමුවූ බව මුල්ලේරියාව පොලිසිය කියයි
Read Moreකතරගම මහා දේවාලයේ ඇසල පෙරහැරට සහභාගිවු නැටුම් කණ්ඩායම්වල 15දෙනෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
Read More