ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති මන්දිරයේදී අද පස්වරු 6.00 ට මෙය පැවැත්වීමට නියමිතයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන දුමින්ද සිල්වා මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.
Read Moreසීදූව පොලිස් වසමේදී පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් තමාට කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබී ඇති බව පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙක් වශයෙන් හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හිරු ටී.වී. සළකුණ වැඩසටහනේදී සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් හා දිමුත් කරුණාරත්න ඔහුට ලිපියකින් පිළිතුරු ලබා දී තිබේ.
Read Moreප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇලේ ගුණා නැමැති සැකකරුට අයත් හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝ 12ක පමණ ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෛරසයෙන් අතිරේක මරණයක් වාර්තා කළ අතර, වර්ෂය ආරම්භයේ සිට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3ක් දක්වාත්, වසංගතය ආරම්භ වූ දින සිට සමස්ත මරණ සංඛ්‍යාව 913ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
Read Moreගේම් එකට බැස්සාම අපි දන්නවා ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා. අපේ අය එංගලන්තයට ගිහින් අත්දැකීම් අරගෙන ඉන්නේ. ක්‍රීඩා ලෝලීන්ට කියන්න තියෙන්නේ පසු බැසීම් එනවා. පසු බැසීමක් ආවොත් තමයි ඉදිරියට යන්නේ. මේ තරගාවලියේදී අපේ ක්‍රීඩකයන් දක්ෂතාවලට ඇවැති හොඳ තරගයක් දෙයි. අපේ ක්‍රීඩකයන්ව පහළ දාන්න හොඳ නෑ දිරිමත් කරන එකයි කරන්න තියේනේන් ඉදිරියට යද්දී.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 467 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් අද (17දා) කොළඹදී විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවක් සංවිධානය කරනු ලැබුවා.
Read More’’සියල්ල මුළුමනින්ම විනාශ වෙලා. අපට දැන් අපේ ස්ථාන තිබුණු තැනක්වත් සොයා ගන්න බැරි තරම්’’ අහ්වෙයිලර් හි වයින් සාප්පුවක හිමිකරු මයිකල් ලැන්ග් කඳුළු සලමින් පැවසීය.
Read Moreහෙට (18) සිට ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා රෝහල් ගත කර තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි හිංසනය පිළිබඳ ලේඛනාගාරයට (GVA) අනුව මේ වසරේ මේ දක්වා සමූහ වෙඩි තැබීම් 361ක් සිදුව තිබේ.
Read Moreමෙරට එන්නත්කරණ වැඩසටහන ලබන සතියේ සිට දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreඅද කොරෝනා ආසාදිතයන් 980 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreමෙරට පුද්ගලයන් දෙලක්‍ෂ 44,706 දෙනෙකුට ඊයේ දිනයේ කොරෝනා මර්දන එන්නත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
Read Moreයුරෝපයේ වනාන්තර මුහුණ දෙන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට රටවලට උපකාර කිරීම එහි අරමුණ වී ඇති අතර, බලශක්තිය නිපදවීමට භාවිත කරන ජෛවස්කන්ධ ඉන්ධන සඳහා වන ඉල්ලුම සහ දේශගුණික විපර්යාස, නව ලැව්ගිනි රටා වැනි බලපෑම් හෝ පළිබෝධ පැතිරීම වැඩිවීම මෙවැනි යෝජනාවකට හේතු වී තිබේ.
Read Moreඔහුගේ ගී පද රචනා අතර හිමිනැති පෙමකට, වාසනා වේවා, හදිස්සියේ හනි හනිකට, උන්මාද වූ ප්‍රේමාදරේ, ආදර ප්‍රියලඳුනේ, දේව මන්දිරයේ වැනි අතිශය ජනප්‍රියට පත්වූ ගීතවෙයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 962ක් අද (17) දිනයේ පිටවගොස් ඇත.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තිස් දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreජපාන ජනතාවට ඇති අවදානම අඩු කරමින් සියලු ධනාත්මක අවස්ථා වහාම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් පවසයි.
Read Moreවෙන වෙන මතවාද ඇති පුද්ගලයන් එකට සිටි විට ගැටුම් ඇතිවෙන බවත් එසේ ගැටුම් නොමැති බව කිසිවෙක් පවසනවානම් එය අසත්‍යයක් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreරජය ලබන බදු ආදායමින් සියයට 86ක් පමණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැයටකොට ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා තිබේ.
Read Moreවිසල් මහනුවර සංවර්ධන නව සැලැස්ම අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත් හැකි ස්ථානයක්ව බවට මහනුවර නගරය නිශ්චිත කාල රාමුවක් තුළදී පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කෙළේය.
Read Moreමඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසාදනය වී තිබේ.
Read Moreකොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට වැලඳෙන බහු ඉන්ද්‍රීය ආසාදන තත්ත්වය හටගත් දරුවන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනමය කටයුතු සම්බන්ධව විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම් වාර්තාවෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreමට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි.
Read More