දුම්රිය සංඥා ගැටලුවක් හේතුවෙන් ප්රධාන මාර්ගය, මුහුදු බඩ මාර්ගය හා පුත්තලම මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි දුම්රිය ප්රමාදයක් ඇතිව තිබේ.
මේ අනුව කාර්යාල දුම්රිය පැය 2කට ආසන්න කාලයක් ප්රමාද වී ධාවනය වන අතර ඒ හේතුවන් මගීන් දැඩි පීඩාවට ලක්ව තිබේ.
මාස කිහිපයකට පසුව අන්තර් පළාත් දුම්රිය ධාවන කටයුතු අද (01දා) සිට ආරම්භ විය.
ඡායාරූපය රොමේෂ් ධනුෂ්ක සිල්වා
