මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නෑ. රජයත් එක්ක කැපිල්ලක් තියෙනවයි කියලා මම පේන්නේ නැති වෙන්නේ කොහොමද? කවුද කොහෙද කඩාගෙන යන්නේ. ඔයාලා හීනෙන් මොකක් හරි එකක් දැකලා.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreප්‍රජා පොලිස් ඒකකය හරහා ගම් මට්ටමින් ජනතා ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
Read Moreරටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් ගැසට් පත්‍රය නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කර තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (16) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 82 ක් වාර්තාවිමත් සමග 16,207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreදළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
Read Moreමාරාන්තික ‘ඩෙල්ටා’ වැනි සැර විකෘති කොවිඞ් ප‍්‍රභේදය රට තුළ ව්‍යාප්තව පැවතීම දැඩි අවදානම් සහිත තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ බෞද්ධාලෝක මාවතේ පිහිටා ඇති නිවසට මෙහෙකාර දැරිය ගෙනෙන විට ඇයගේ වයස අවු. 15 යි මාස 11ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreගුරු – විදුහල්පති වෘත්තීය සමිති ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ගුරු වෘත්තීය සමිති සඳහන් කර සිටියි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ගතවු පැය 24ක් තුළ පුද්ගලයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreඅද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් මුදාහැරීමට පියවර ගෙන තිබේ.
Read Moreකුඩා ළමුන් සදහා භාවිතා කරන කුෂන් පුටුවක් ලෙස ප්‍රකාශ කරමින් රුපියල් කෝටි 04 ක් වටිනා ’’ කුෂ් ’’ නැමැති ගංජා තොගයක් , ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ දින සවස , එම ඇසුරුම විවෘත කර අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreචීනය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ඉදිරි වසර තුන තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයට සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජීය ප්‍රකෘතියට සහාය වීම සඳහා තවත් ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර ආධාර ලබාදෙන බව චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.
Read Moreපිටරටවලට යැවීමට වෙන් කර ඇති හිස් කන්ටේනර් බහාලුම් 6000 ක් ඉතා ඉක්මනින් අපනයනකරුවන් වෙත මුදාහරින ලෙස අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
Read Moreශ්‍රී ලංකාවේ වර්ධනයට මෙන්ම නව අවස්ථා ඇති කිරීමට නම් ජාත්‍යන්තරය හා සම්බන්ධ වෙමින් ආයෝජන ලංකාවට ගෙන ආ යුතු බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය නිවැරදි බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.
Read Moreරුපියල් 1000 වැටුප ගෙවීමට සිදුවීම නිසා වතු සමාගම් වතු කම්කරුවන්ගෙන් පලි ගන්නා බවට වාර්තා රැසක් ලැබී ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
Read Moreපාකිස්තාන දේශසීමා ආසන්නයේදී ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සහ තලේබාන් සටන්කරුවන් අතර ඇති වූ දරුණු ගැටුමක් ආවරණය කරමින් රොයිටර් මාධ්‍යවේදී ඩැනිෂ් සිද්දිඛී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගනිස්ථාන අණදෙන නිලධාරියෙක් අද (16දා) තහවුරු කළේය.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 367 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,446 ක් වෙයි.
Read Moreඊයේ (15) දින කොරෝනා මරණ 41 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 12 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 29 දෙනෙකු අයත්.
Read Moreඅවුරුදු 18ට වැඩි අයට හමුදා පුහුණුවක් ලබාදෙන්න කියලා මම පාර්ලිමේන්තුවේ කිව්වාම මට අපහාස කළා. හමුදා පුහුණුවක් කියන්නේ මේ සමහරු චෝදනා කරනවා වගේ මිලිටරි පුද්ගලයෙක් හදන එක නෙමෙයි.නමුත් 18 ඉහළ තරුණයින්ට යම්කිසි පුහුනුවක් දෙනවනම් දෙන්න පුළුවන් හොඳම තැන තමයි හමුදා කඳවුර.
Read Moreදශක ගණනාවකින් පසුව ජර්මනිය, බෙල්ජියම ඇතුළු යුරෝපා රාජ්‍යයන් රැසකට බලපාන දැවැන්ත ගංවතුරක් හේතුවෙන් අද (16දා) වනවිට මියගිය සංඛ්‍යාව 126ක් ලෙස සටහන් වෙමින්, අතුරුදන්ව සිටින පිරිස ඊටත් වඩා වැඩිවීම නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන බිය හටගෙන තිබේ.
Read Moreඅද මෙරටට ලැබුණු මොඩර්නා එන්නත් තොගය මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා.
Read MoreCOVID වසංගතය හේතුවෙන් රටේ දරු උපත් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිස ජයකොඩි මහතා පැවසීය.
Read Moreමෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කර ඇති අයුරු ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කර සිටියේය.
Read Moreපාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ ඉහළ කොහිස්තාන් දිස්ත්‍රික්කයේ චීන කම්කරුවන් රැගත් බස් රථයක් ඉලක්ක කළ ප්‍රහාරයකින් චීන ජාතිකයන් 9දෙනෙකු සහ පාකිස්තානුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Read Moreඅද මේ දක්වා දැනට කොරෝනා ආසාදිතයන් 1,079 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
Read Moreමුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි ශ්‍රී ලංකා ගුරු සංගමයේ ලේකම් වරයා ඇතුළු 15 දෙනා සහ මහනුවර පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇතුළු සාමාජිකයින් 06දෙනාද නිරෝධායනයෙන් අද නිදහස් කර ඇත.
Read Moreසමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරයි. නීති විරෝධි මසුන් ඇල්ලීම වැළැක්වීම, දේශ සීමා හා ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව, යාත්‍රා මගින් කෙරෙන මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම, අනතුරට පත්වන යාත්‍රා හඳුනාගෙන, ධීවරයන් මුදා ගැනීමට මෙම නිරීක්ෂණ පද්ධතිය බෙහෙවින් ඉවහල් වනු ඇතැයි ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සඳහන් කළේය.
Read Moreඅගෝස්තු මස අවසානයේදී ඉන්දියාව තුන්වැනි රැල්ලකට ගොදුරු වීමට ඉඩ ඇති බවත්, එය දෙවැනි රැල්ල තරම් තීව්‍ර නොවිය හැකි බවත් ඉන්දීය වසංගත රෝග විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.
Read More