අධිකරණ සීමා නිර්ණය කිරීම සහ මහාධිකරණ ඇතුළු අධිකරණ ශාලා වැඩි කිරීම සදහා පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා වෙත භාර දී තිබෙනවා.
මෙම සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර ධනංජය ද සිල්වා එහි උපනායක ලෙස නම්කර තිබේ. නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයේ ඉඩක් බොහෝ දෙනෙකුගේ කථා බහට ලක්වූ භානුක රාජපක්ෂ වෙත හිමිව තිබේ.
Read Moreපළාත් අතර බස් සහ දුම්රිය ධාවන කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreකෙවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්තගව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 918 දෙනෙකු අද (16) දිනයේ පිටවගොස් තිබේ.
Read Moreරෝගාබාධයන්ට ලක්ව, නිවෙස්වලින් බැහැරවිය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreයෝජිත කොතලාවල ආරක්ෂණ විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සහ විපක්ෂ නායක සජිත් පේ්‍ර්මදාස මහතා අතර සාකච්ජාවක් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ජාවක් අද පැවැත්විණි.
Read Moreමෙම උපකරණ තොගය කිලෝ ග්රැම් 11,000 ක් බර ඇසුරුම් 53 ක අසුරා තිබූ අතර , ඒවා අතර වැඩි වශයෙන් රෑපීඩ් ඇන්ටිජන් කට්ටල ඇති බව ද තොරතුරු සදහන් වේ .
Read Moreඅගෝස්තු 1 වනදායින් පසු පොලිතින්, ලන්ච්ෂීට් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ අලෙවිකරණ පුද්ගලයින්ට එරෙහිව අය කරන දඩ මුදල් ඉහළ දමා තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (15) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 64 ක් වාර්තාවිමත් සමග 16,125 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreලංකා ගුරු සේවා සංගමය ඇතුළු ගුරු සංගම් 14කට අයත් ගුරුවරුන් ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් විමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.
Read Moreලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.
Read Moreගතවූ පැය 24 තුළ කොවිඩ් -19 වැඩිම ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreඊයේ දිනයේත් රිය අනතුරුවලින් පුද්ගල මරණ 9ක් වාර්තා වී තිබෙනවා.
Read Moreෙඑතිහාසික රුහුණු මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍ය ඊයේ දිනයේ 6වන දිනටත් විථි සංචාරය කළේය.
Read Moreඊයේ දිනයේදි එන්නත් මාත්‍රා 387,121 ලබාදි ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
Read Moreඋරහිසක ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට සති 6ක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති බව වාර්තා වෙයි.
Read Moreශාලාවේ ධාරිතාවෙන් 50% ක අසුන් සඳහා සීමාවන්ට යටත්ව අද දිනයේ ක්‍රියාත්මක වන පරිදි ශාලාවන් තුළ සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබාදී තිබේ.
Read Moreමන්නාරම් ප්‍රදේශයේ ආගමික ස්ථාන කිහිපයකට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට නියෝග ලබා දී ඇති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 29,971 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
Read Moreඇමෙරිකාව විසින් පරිත්‍යාග කරනු ලදුව කෝවැක්ස් පහසුකම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන මොඩෙර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රැගත් විශේෂ ගුවන් යානය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreමරදාන පොලිස් ස්ථානයේ අද (16) අලුයම ගින්නක් හට ගෙන තිබේ.
Read Moreඔහු ගැන කථා කරන්න ඕන නෑ. පසුගිය දිනක ලෝකයේම දන්න ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගෙනල්ලා ඔහු මතක හිටින පාඩමක් ඉගෙන ගත්තා. ඔහුගේ මෙ වෛරීය මාධ්‍ය භාවිතය මට තේරෙන්නේ නෑ. මම ඒ මාධ්‍ය ආයතනයෙන් ඉල්ලනවා මේ පුද්ගලයාව මානසික වෛද්‍යවරයෙක් ළඟට යොමු කරන්න කියලා. පුළුවන්නම් පෝය දවසට වැඩසටහනකට ඔහු දැම්මොත් බණක් භාවනාවක් ඉගෙන ගෙන ඔහුගේ හිතේ තියෙන වෛරය, මිනිස්සු එක්ක තියෙන තරහ නැතිවෙයි කියලා.
Read Moreඅද දිනයේ මොඩර්නා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Read Moreගත වූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 157 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreහුදකලා කර තිබු තවත් ප්‍රදේශ දෙකක් අද අලුයම සිට හුදකලා බව ඉවත් කර තිබෙනවා.
Read Moreචීනයේ අඟහරු රෝවරය වන ෂුරොන්ග් එය අඟහරු මත ගොඩබෑම සිදුකළ පැරෂූටය සහ එහි ආරක්ෂිත ආවරණයේ ඡායාරූප සමග අඟහරු පෘෂ්ඨයේ සමීප රූප කිහිපයක් පෘථිවිය වෙත එවා ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.
Read Moreගිනිගත්හේන රංජුරාව සදසිරිගම ප්‍රදේශයේ නායයෑමේ අවදානමක් මතුව ඇත.
Read Moreඅද තවත් කොරෝනා ආසාදිතයන් 480 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,447 ක්.
Read Moreවත්තල - මාබෝල නගර සභාවේ ලේකම්වරියට පහරදීමට උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසුරුණු නගර සභා මන්ත්‍රී ලෙනාර්ඩ් රෝහණ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමේ දක්වා කොවිඩ්-19 එන්නත්වල තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බව පෙන්වීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read More