බදවා ගැනීමේ පටිපාටියට පටහැනිව බහුකාර්ය සාධක විශේෂ කාර්ය සාධන බලකායෙන් රෝහල් තනතුරු සඳහා පත් කිරීමට විරෝධය පළ කරමින් අද (19) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහිද සෞඛ්‍ය කාර්ය සහායකයින් වර්ජනයක නිරත වූහ.
එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුව සැලකිල්ලට ගනිමින් ලබන බදාදා සිට රටපුරා විශේෂ නිරෝධායන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
Read Moreමෙරට ඩෙංගු රෝගි ව්‍යාප්තියේ වැඩිවිමක් මේ දිනවල නිරික්ෂණය වන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ. බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට රැස්වූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද පෙරවරු 10ට පමණ උද්ඝෝෂණය ආරම්භ කෙරිණි.
Read Moreලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් භාර ගැනීම අගෝස්තු 7 වන දින දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreඔන්ලයින් ඉගැන්විම් වර්ජනයේ නිරත ගුරුවරුන් හා විදුහල්පති සංගම් වල නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් අතර සාකච්ජාවක් හෙට පැවැත්විමට නියමිත බව සඳහන් වෙයි.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Read More2021 වර්ෂයේ 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වන දින පවත්වන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි. මේ අතර 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් මස 10 වන දා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Read Moreෙඑතිහාසික රුහුණු මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යයේ 10 වන දිනය අදයි.
Read Moreපුද්ගලයින් 94,291 දෙනෙකුට ඊයේ දිනයේ එන්නත්කරණය ලබා දි තිබේ.
Read Moreඅඩි 291 ක උසකින් සමන්විත ඩෙවෝන්දිය ඇල්ලෙන් පහලට ඇඳ වැටී අතුරුදහන්ව ඇති තරුණිය සොයා විශේෂ මෙහෙයුමක් අද (19) උදෑසන ආරම්භ කරන ලද බව දිඹුල- පතන පොලීසිය පවසයි.
Read Moreජනාධිපතිගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කිරීම උදෙසා තරුණ ප්‍රජාව ව්‍යාපාර කරා යොමු කරමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට තරුණ ව්‍යවසායකයින් 50,000 ක් බිහිකිරීමේ “Hope 4 Sri Lanka” නවතම වැඩසටහන පසුගියදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreමේකේ ආදායම අහිමිවෙලා තියෙන්නේ. සත්තුන්ට කෑම දෙන වියදමවත් හොයා ගන්න බෑ දැන්. ඒ නිසා අපි මේක විවෘත කරනවා.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 416 දෙනෙකු හමුව ඇති බවත් මින් 78 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreකොළඹ වරාය තුළ කොළඹ වරාය නගරයට ඇතුළුවීමේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට ශ්‍රමිකයන් 4ක් රැගෙන යාමට උත්සාහ කළ චීන ජාතිකයෙක් හා එම ශ්‍රමිකයන් 4 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreරිෂාඩ්ගේ නිවසේ පිළිස්සී මිය ගිය දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද අධිකරණයට
Read Moreඉදිරියේ පැවැත්වීමට නියමිත විභාග පිළිබඳව හෙට (20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටියි. එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ එහිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දින වකවානු පිළිබඳ ප්‍රකාශ කරන බවය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන් හා හිටපු ක්‍රිකට් නායකයින් ද එක්වන විශේෂ රැස්වීමක් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද(19) දිනයේ දී සංවිධාන කර ඇති බව වාර්තා වෙයි.
Read Moreමේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන් කොළඹ රැඳි සිටිය යුතු බවට සඳහන් කර තිබේ.
Read Moreදිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලින් පුද්ගලයින් 3,009 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreඅමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොව්ඩි මර්දන එන්නත් මාත්‍රා 60,000ක් අද (19දා) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.
Read Moreචීනයේ ෂුරොන්ග් රෝවරය පසුගිය අඟහරුවාදා වනවිට අඟහරු පෘෂ්ඨය මත මීටර් 509ක් ධාවනය කර ඇති බව චීන ජාතික අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
Read Moreතමන් කළ කතාවේ කොටසක් ගෙන එය සංස්කරණය කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති කිරීම සඳහා කරනු ලබන පහත් ක්‍රියාවලින් අත්දැකීම් සහිත දේශපාලනඥයෙකු වන තමන් කිසිවිටෙකත් සැලෙන්නේ නැති ජනමාධ්‍ය අමාත්‍ය, සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් විය.
Read Moreපේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් 45 දෙනාගෙන් 40 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු ආරක්ෂක අංශය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරීහු අද (18දා) පියවර ගෙන තිබේ .
Read Moreඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය වසරකට වැඩි කාලයක් තුළ පහළම මට්ටමට වැටී ඇති බව ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමකින් කියැවෙයි.
Read Moreමරදාන දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොවිඩ්-19 වෛරසය ආසාදිත වීමෙන් තාවකාලිකව ප්‍රවේශපත් නිකුත් කිරීම නවතා දමා තිබුණු අතර හෙට (19දා) දින සිටවෙනත් දුම්රිය ස්ථානාධිපතිවරුන් 04 දෙනෙකු යොදා මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රධාන ප්‍රවේශ පත්‍ර කවුළු විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේය .
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 380 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරථවාහන තීරුවක දැනට ආරම්භ කර ඇති තාවකාලික මාර්ග සංවර්ධන වැඩබිමක් හේතුවෙන් කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට (19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය පවසයි.
Read Moreජූලි 1දා සිට 17දා අතර කාලය තුළ වෛද්‍යවරුන් 114 දෙනෙකු මිය ගියහ. වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කොවිඩ්-19 රෝගයෙන් මියගිය මුළු වෛද්‍යවරුන් 545 දෙනාගෙන් එය 20%කට වඩා වැඩි සංඛ්‍යාවකි.
Read More