මිලියන තුනක ජනතාවක් සිය ජීවිකාව සපයා ගන්නා සංචාරක කර්මාන්තය නැවන පණ ගැන්වීම සදහා වහා පියවර ගත යුතු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
කඩුවෙල මහ නගර සභාවේ අය වැය සදහා යෝජනා ලබාගැනීමේ අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.