තමාට කොවිඩ් ආසාධනයවී ඇති බවට ඊයේ (25) රාත්රියේදී තහවුරුවූ බව පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා කීවේය.
රෝග ලක්ෂණ කිහිපයක් මතුවීමත් සමගම ඊයේ (25) රාත්රී 9.30ට පමණ කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සිදු කළ ඇන්ජන් පරීක්ෂාවකින් මේ බව තහවුරුවූ බවද වීරක්කොඩි මහතා කීවේය.
දැන් තමා හික්කඩුවේ පෞද්ගලික හෝටලයක නීරෝධායනය වෙමින් සිටින බවද වීරක්කොඩි මහතා කීවේය.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත)