ජෙයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී සංවිධානයේ අණ දෙන්නා වූ මොහොමඩ් ඉස්මයිල් අල්වි, ප්‍රාදේශීය අගනුවර වන ශ්‍රීනගර් නගරයට දකුණින් මෙසේ ඝාතනයට ලක්වූ බව කාශ්මීරයේ පොලිස් ප්‍රධානී පැවසීය.
රිය අනතුරට ලක්ව මිය ගිය හයසින්ත් විජේරත්න මහත්මිය අදාළ වෑන් රථයේ පසුපස ගමන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
Read Moreමීටර 100 තේරීම් තරඟයෙන් ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්ට හිමිවූයේ 6වන ස්ථානයයි. ඒ අනුව ඔහුට අර්ධ අවසන් පූර්ව වටයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වී ගියා.
Read Moreදැරිය මවට පෙනෙන්නට කොළ කැබැල්ලක අපයෝජනය ලියයි
Read Moreශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෘස් ගොන්සාලේස් ගැරීඩෝ මහතා ඊයේ (30) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
Read Moreසමාජ මාධ්‍යවල සංසරණය වන “NIKE” සහ “LTTE” ලාංඡනය සහිත සපත්තු යුගලයක වීඩියෝවක් වෙත තම අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
Read Moreඉන්දියාව හා පැවැති විස්සයි20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
Read Moreරත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා.
Read Moreඅන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා, ආසන සංඛ්‍යාවට පමණක් හෙට (01) සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියේය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. මේ පිළිබඳව ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙත දැනුම් දී තිබේ.
Read Moreකුඩා දරුවන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
Read Moreයල කන්නයේ වී මිලදී ගැනීම සදහා උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 ක් ක්‍රියාත්මක කර තිබෙනවා.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (31) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 865 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
Read Moreමෙවර ටෝකියො ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්ව සඳහා දකුණු ආසියාව නියෝජය කරමින් තරග කරන යුපුන් අබේකෝන් අද දිනයේදී සිය පළමු තේරීම් තරගයට එක්වීමට නියමිතව තිබේ.
Read Moreජනප්‍රිය රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න (75) මහත්මිය ගමන් ගත් වෑන් රථය ප්‍රපාතයකට පෙරලිමෙන් ඇය ජිවිතක්ෂයට පත් විය.
Read Moreසිය වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම සඳහා රජය සාධනීය පියවරක් නොගත් බව පවසමින් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වීමේ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 20 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.
Read Moreපවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය උපදෙස් නොතැකුවහෝත් මසක් ඇතුළත රෝගීන් 4000 ක් 4500 ත් අතර ප‍්‍රමාණයක් මියයෑමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා පැවසීය.
Read Moreඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය එන්නත් තොග අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Read Moreයාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා බවින් නිදහස් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍ය්‍යස්ථානය කටයුතු කර තිබේ.
Read Moreගතවු පැය 24ක කාලය තුළ නිරෝධායන නීති කැඩු 93 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ
Read Moreසෑම මසකම පාහේ නව සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් මෙන්ම, රටේ සෑම පුරවැසියෙකු සඳහා අනිවාර්ය එන්නත් ලබා දීමෙන්, ග්‍රීසියේ සංචාරක ව්‍යාපාරයට හිරු එළිය ලබාදීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බව ග්‍රීක රජය පවසයි.
Read Moreදිනෙන් දින ඉහළ යන කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ ජාතික රෝහල මේ වනවිට දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.
Read Moreරිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේදි මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය ත්‍රිපුද්ගල අධිකරණ වෛද්‍ය විශේෂඥයින් ඉදිරියේදි අද (30)පෙරවරුවේ යළි ගොඩගත්තේය.
Read Moreවොෂිංටන් පෝස්ට් පුවත්පත විසින් අනාවරණය කරන ලද අභ්‍යන්තර CDC ලේඛනයේ සඳහන් වූයේ ප්‍රථම වරට ඉන්දියාවේදී සොයාගත් සහ දැන් ලොව පුරා පැතිර ගොස් ඇති මෙම ප්‍රභේදය පැපොල රෝගය මෙන් වේගයෙන් බෝවන හා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හෝ උණට වඩා වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ප්‍රභේදයක් බවයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීමේ සිද්ධියෙන් මිය ගිය කැස්බෑවුන් 417 දෙනෙක්, ඩොල්ෆින් මතස්‍යයින් 48 දෙනෙකු වගේම තල්මසුන් 8 දෙනෙකුගේ සිරුරු මේ වෙනකොට ගොඩ ගසා ඇති බව අධිකරණය හමුවේ අද අනාවරණය වුණා.
Read Moreක්‍රීඩකයන් තිදෙනාටම රුපියල් මිලියන 10 බැගින් වූ දඩයක් වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස හයක දේශීය තරග තහනමක්. වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමින් පසුව ඔවුන්ට තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා ඇති අතර එම තහනම වසර දෙකකට අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්දේශ කරන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය මනෝ උපදේශනයක්
Read More’’වෙහෙස මහන්සි වී ලබාගත් ජයග්‍රහණ අනතුරේ හෝ නැති වී යනවා. බොහෝ රටවල සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්නයි’’ WHO ප්‍රධානියා පැවසීය. එනමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනලද එන්නත්වල ඵලදායී බව ගැන විශ්වාසය තබමින් එන්නත්කරණය වේගවත් කරන ලෙසද එම සංවිධානය අවධාරණය කරයි.
Read Moreදුෂ්කර ප්‍රදේශයන්හි පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේ, සිල් මාතාවන් සහ ගිහි සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව, පරිගණක යන්ත්‍ර, අධ්‍යාපනික උපකරණ සහ පාවහන් තිලිණ පත් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
Read Moreඉදිරියේ දී රජයේ ආයතන සහ පොදු ස්ථාන වෙත පැමිණෙන ජනතාව එන්නත ලබාගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යය කිරීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද කොවිඩ් කමිටුවේ අවධානය යොමු විය.
Read More