saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6620 hours ago

LATEST

ඉදිරි සති දෙක මියන්මාර කොවිඩ් අවදානම ඉහළයි

calendar_today 2021 ජුලි 29 - 22:00 remove_red_eye - 197  

මියන්මාරයේ අවුන්සාන් සු කීගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව පසුගිය පෙබරවාරි 01දා බලයෙන් පහ කළ දින සිට හමුදාව සහ අලුතින් පිහිටුවන ලද කැරලි හමුදාවන් අතර විරෝධතා හා සටන් සමග මියන්මාරය අවුල් ජාලාවක් වී තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්ව​න විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.

Read More

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමඟාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පස්වරුවේ නියෝග කළේය.

Read More

මරණ 66ක් වාර්තා වෙද්දී, ආසාදිතයන් සංඛ්‍යාවද 2000 ඉක්මවයි

Read More

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Read More

ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන 20-20තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

Read More

ලෝකේ ඇති හොඳම මිශ්‍ර හා ගැලපුම් සංයෝජනය (mix and match combination) ලෙස ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් එන්නත් ගැන වෛද්‍ය මතයක් පවතින බව සඳහන් කරන ඒ මහතා සියලු සෞඛ්‍ය පිළිවෙත් රැකි තමාට මේ ආකාරයෙන් කොවිඩ් වැළඳුණේ කෙසේ දැයි හිතාගත නොහැකි බවද පැවසීය.

Read More

කොවිඩ් ආසාදිතයින් දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවු බරපතළ තත්ත්වයට රට යළි ගමන් කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Read More

53 වන සේනාංකය යටතේ නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද ගුවන් සංක්‍රමික පුහුණු පාසලේ පාඨමාලා අංක 23 යටතේ සාර්ථකව පුහුණුව අවසන් කළ නිලධාරින් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 196 දෙනෙකු විසිරයාමෙන් අනතුරුව අතිරේක ප්‍රහාරක බලකායට අනුයුක්ත කෙරිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැති මෙම විසිරයාමේ පෙළපාලිය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

කොළඹ සිට පූනානි දක්වා කොරෝනා ආසාදිතයින් ප්‍රවාහනය කරමින් තිබූ යුද හමුදාවට අයත් බස් රථයක් මනම්පිටිය කොලකන වාඩිය ප්‍රදේශයේ දී අනතුරට ලක් වුණා.

Read More

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පත්කර ඇත.

Read More

නිමාවූ එංගලන්ත සංචාරයේදී ජෛව බුබුලෙන් පිටතට විත් විනය විරෝධීව හැසිරීමට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර 02ක ක්‍රිකට් තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට මාස 18ක තහනමක් සහ ඇමෙරිකානු ඩොලර් 25,000ක දඩයක් පනවා තිබේ. දික්වල්ලගේ පළමු වැරැද්ද හේතුවෙන් ඔහුට තහනම යම්තාක් දුරකට අඩු කර තිබේ. කුසල්, දික්වැල්ල සහ ධනුෂ්කට එරෙ

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම අගෝස්තු 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

Read More

ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල 11% කින් අඩු කිරීමට සමාගම් එකඟ වී තිබේ. ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

Read More

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි.

Read More

කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියට අදාල උප ව්‍යාපෘති 05 ක වැඩකටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින බව, එම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව ප්‍රකාශ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම්වලට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් දැනට සිදු කරන වෘත්තිය ක‍්‍රියාමාර්ග ලබන සඳුදායින් පසු දැඩි කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.

Read More

පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග සඳහන් කර සිටියි.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්ඩින් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ නිරෝධායන සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව (30) දින ගොඩගෙන දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ රැගෙන යන ලෙස නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත් ලුෂාකා කුමාරි ධර්මකිර්ති මහත්මිය විසින් (29) දින පොලිසියට නියෝග කරනු ලැබුහ.

Read More

ශ්‍රී ලංකාවට පැමි‍ණෙන ගුවන් යානා සඳහා සංචාරකයන් රැගෙන ඒමේදී පනවා තිබූ මගීන්ගේ සංඛ්‍යාවේ සීමාව ඉවත් කර ඇත.

Read More

ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සහිත ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයින් ගැන පොලිසිය අද සිට විමර්ශන ආරම්භකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

සමගි ජන බල වේගයට නැවත එක්වන ලෙසට කළ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කර්මාන්ත අමාත්යව විමල් වීරවංශ නිරෝධායනය සඳහා යොමු වී ඇත.

Read More

රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් හා සීමිත දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 01වැනිදා සිට යෙදවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය.

Read More

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන “ලන්ච් ෂීට්” නිෂ්පාදනය, විකිණීම හා භාවිතය අගෝස්තු මස 1 වන දා සිට තහනම් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

Read More

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමඟාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ (28) පස්වරුවේ නියෝග කළේය.

Read More

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව සහ අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ අවසන් තරගය අද කෙත්තාරාම ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව තිබේ.‍

Read More

රජයේ තෝරාගත් රෝහල් 15 ක සූර්ය විදුලි උත්පාදනය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More

ළමුන් සම්බන්ධ අසභ්‍ය දර්ශන ඇතුළත් ඡායාරූප සහ විඩියෝ අන්තර්ජලයට මුදාහැරිමේ සිදුවිම් 18,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.