saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 7072 hours ago

LATEST

තලේබාන් නි. අගමැති චීන විදේශ ඇමතිවරයා හමුවෙයි

calendar_today 2021 ඔක් 25 - 23:00 remove_red_eye - 325  

චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී දෝහා කටාර් අගනුවරදී තලේබාන් අන්තර්වාර රජයේ වැඩබලන නියෝජ්‍ය අගමැති මුල්ලා අබ්දුල් ගානි බරදාර් හමුවී තිබේ.

අද නිවාස සංවර්ධන අධිකාරිය ඉතාම දූෂිතයි. මම උදේ අට හමාරට ආවම රෑ නමයයි, දහයයි ගෙදර යද්දී. අපේ ඔෆිස් එකේ හතර වෙනකොට කට්ටිය යනවා. ඉතින් මටම පුදුමයි ඇයි කියලා. මොකද මට ඒක පුරුදු නෑ. ඇවිල්ලා කෑම කන්න පැයයි. නිකම්ම ඉන්නවා. හතර වෙනකොට බස් එකට දුවන්න ඕන. එහෙම බෑ. කැපවෙලා වැඩ කරන්න ඕන. රටක් දියුනු වෙන්න නිලධාරින් කැපවෙලා ඉන්න ඕන.’’

Read More

2021 ඡන්ද නාමලේඛනයේ තම නම තිබේදැයි ග්‍රාමසේවකවරයාගෙන් විමසීමෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගන්නා ලෙස ඡන්ද දායකයින්ට දැනුම් දෙයි.

Read More

මෙතෙක් සොයාගෙන ඇති සෑම බාහිර ග්‍රහලෝකයක්ම දැකගත හැකිවී තිබුණේ අපේ මන්දාකිණියෙනි. එනම් ඒවා සියල්ලම පාහේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000කට වඩා අඩු දුරකින් පිහිටා ඇත.

Read More

කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් රත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබූ සංචරණ සීමාව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට මුදල් එවිමට ලංකා රෙමිටි නමින් නව ගනුදෙනු ක්‍රමයක් හදුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More

දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ප්‍රකාශ කළේ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකට එන්නත් ලබා දී ඇති බැවින් ලබන මාසයේ සිට කොවිඩ්-19 වසංගතයෙන් පසු තම රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය විසින් කරන ලද චෝදනාවන්ට විරෝධය පළ කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25දා) පස්වරුවේ කොළඹ නයින්වේලස් පෞද්ගලික රෝහලට ගොස් සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන්ගේ දෙමාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූවාය.

Read More

කොරෝනා වෛරස් සීමා කිරීම් හේතුවෙන් ලොව විශාලතම නගර කිහිපයක් මාස ගණනාවක් තිස්සේ වසා දමා තිබියදීත් ගෝලීය හරිතාගාර වායු මට්ටම් පසුගිය වසරේ වාර්තාගත ඉහළම මට්ටමට ළඟාවී තිබේ.

Read More

බංග්ලාදේශ යොවුන් කණ්ඩායමත් සමග අද පැවති අවසන් එක්දින තරගයෙන් ද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමග සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (25) සමත් විය.

Read More

ලෝකයේ තිබෙන ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේ දී මෙරට ජනතාවට හඳුන්වාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

උතුරු නයිජීරියාවේ මුස්ලිම් පල්ලියක අලුයම යාඥාවක් අතරතුර තුවක්කුකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

Read More

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට මෙම මාසයට නියමිත වැටුප ගෙවන ලෙසත් වැටුප් කප්පාදු නතර කරන ලෙසත් ඉල්ලා රූපවාහිනී සංස්ථාවේ සේවකයෝ අද විරෝධතාවයක නිරත වූහ.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව දහස් පන්සියකට ආසන්න සේවක පිරිසකට වසර ගණනාවක් තිස්සේ බලපෑ සේවක වැටුප් විෂමතාව නිරාකරණය කරන ලද බව වරාය සම්බුද්ධත්ව ජයන්ත චෛත්‍ය පරිශ්‍රයේ දී පැවැති උත්සවයකට සහභාගී වෙමින් වරාය හා නාවිකඅමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහාතා අද (25දා) ප්‍රකාශ කළේය.

Read More

කොවිඩ් සමයේ නෞකා දෙකක් නිපදවමින් රටට විදේශ විනිමය ලබාදීමට ලැබුණු සහය සම්බන්ධයෙන් කොළඹ නැව් තටාකාංගන සමාගම අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රසාදය පළ කළේය.

Read More

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් කොවිඩ් ආශ්‍රිත පුද්ගලයින් 73 වෙනුවෙන් සිදු කළ ඇන්ටිජන් පරික්ෂණයෙන් 43 දෙනෙකුට කොවිඩ් ආසාදිත වි ඇති බවට තහවුරු වි ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

Read More

2021 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ (24) පැවැති ශ්රී ලංකා – බංග්ලාදේශ තරගයේ දී ළහිරු කුමාර හා බංග්ලාදේශ පිතිකරු ලිටොන් දාස් අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව හේතුවෙන් ඔවුන් දෙදෙනාට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ නියම කර තිබේ.

Read More

ඇතැම් පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හැසිරීම සහ ක්‍රියාකලාප සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිඳ වැටෙමින් පවතින බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

Read More

ලෝකයටම ඇදුම් මහන අපේ රට වාර්ෂිකව නිමි ඇදුම් ආනයනයට විශාල මුදලක් වැය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

Read More

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් හරිත රටක් වස විසෙන් තොර හෙටක් සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සදහා කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ආරම්භ කර තිබෙනවා.

Read More

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (Sugiyama Akira) අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

Read More

ඉදිරි වසරක කාලය තුල වැවිලි භෝග මගින් මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා යනු ඇතැයි වැවිලි කර්මාන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉකුත් දා ලුණුවිලදී පැවසීය.

Read More

ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙයි.

Read More

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කෙරුණු නඩු කටයුත්ත අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (25) රිට් ආඥාවක් නිකුත් කළේය.

Read More

2020 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමේ ඉසෙඩ් ස්කෝර් අගයන් මෙම සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේය.

Read More

මුතුරාජවෙල වගරු බිමේ හෙක්ටයාර 5839.4646 ක ඉඩම් කොටස් ඔක්තෝබර් මස 07දා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය පර්යන්ත ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇති අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විශේෂ ගුවන් යානා දෙකකින් තවත් නව දෙනෙකු සමග ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.

Read More

යම් රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.