saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 6547 hours ago

LATEST

නවසීලන්තයේ පිහිඇණුම් කළ ශ්‍රී ලාංකේය IS ත්‍රස්තයාට වෙඩි

calendar_today 2021 සැප් 03 - 12:18 remove_red_eye - 2021  

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාසය ලැබූ සහ ත්‍රස්තවාදී ලැයිස්තුවේ සිටි දැඩි අන්තවාදියෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සැලකදී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පොලීසිය ඔහුට වෙඩි තබා තිබේ. නීතීමය හේතූන් මත S නමින් පමණක් හැඳින්වෙන 32 හැවිරිදි මොහු ශ්‍රී

ඉංග්‍රීසි භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් නොවන බවත් එය සම්බන්ධීකරණ භාෂාවක් පමණක් බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

ප්‍රවීණ ගායක සංගීත් වික්‍රමසිංහ මහතාගේ මව මෙන්ම නව පරපුරේ ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ මහතා‍ගේ ආච්චි අම්මා වන කුලවතී වික්‍රමසිංහ මහත්මිය කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මහත්මිය විශ්‍රාමික ගුරුවරියක්ද වෙයි.

Read More

මෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 244,463 කට ඊයේ දිනයේ කොවිඩ් ඒන්නත් ලබා දි තිබේ.

Read More

කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා සෑම නිවසකටම දේශීය ආයුර්වේද ඖෂධ ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6000ක පිරිවැයක් අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව , ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

යහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීමට ලක්ව නඩු පැවරීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ නිලධාරීන්ට මානසික සහ සමාජීය වශයෙන් සිදු වූ අපහසුතාවට මෙන්ම නඩු කටයුතු සඳහා දැරීමට වූ වියදම් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

Read More

මේ අනුව ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 22ක් බවත් එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට එක් මාත්‍රාවක් බැගින් ලබාදීමට ප්‍රමාණවත් බවත් තානාපති කාර්යාලය පවසයි.

Read More

පොලිස් නිලධාරින් 11.700 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.

Read More

රටපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සදුදායින් පසු තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිම අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් රැස්වි තිරණය කිරිමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකාය අද (03දා) රැස්වීමට නියමිතව තිබේ.

Read More

ගත වූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 577ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර සිටියි.

Read More

අද (03) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 307කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

ගිරිබාව තිඹිරිපොකුණ ප්‍රදේශයේදි පි.එච්.අයි වරයෙකුගේ රාජතාරියට බාධා කිරිම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්බාධක සහ ස්වයං දේශසීමා අගුලු දැමීම් සහ සංචරණ අගුලු දැමීම් හේතුවෙන් රටේ ආර්ථිකය බිඳ වැටී ඇත. කාලානුරූපීව ඇද හැලෙන අධික වර්ෂාව සහ සුළි කුණාටු හේතුවෙන් ආහාර සැපයුම්වලට සිදුවන හානිය පිළිබඳව තවදුරටත් කනස්සල්ලට පත්ව තිබේ.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ ප්‍රථ​ම එක්දි​න ජාත්‍යන්තර තරඟය ලකුණු 14 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.

Read More

ඒ අනුව සුදු සීනි හා දුඹුරු හෝ රතු සීනි වෙනුවෙන් පැකට් කළ හා පැකට් නොකළ ලෙස මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

Read More

ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම තරාතිරමකම ප්‍රශ්න කර ඇති ෆෝර්ට් ඩෙට්‍රික් වැනි ස්ථානවල එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයද අපක්ෂපාතීත්වය පවත්වා පරීක්ෂණ පැවැත්විය යුතු බව පේවිඩා පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය ජෛව විද්‍යාත්මක ආයුධ භාවිත කිරීම අලුත් දෙයක් නොවන බව පවසමිනුයි.

Read More

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2021) අයදුම්පත් කැඳවීමේ කාලය 2021 මෙම මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

Read More

ජයිකා ණයෙන් චීන හා තායි සමාගම් ඉදිකළ බංග්ලාදේශයේ විදුලි දුම්රිය

Read More

’’ආසාදන පහළ වැටීම දිරිමත් කරන නමුත්, මේ වසංගතවලට දිගුවක් තිබිය හැකි බව අප සිහියේ තබාගෙන කටයුතු කළ යුතුයි’’ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැරොලයින් මැක්එන්ලේ පැවසීය.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න අදාළව ලැබුණ කැබිනට් නිර්දේශ චක්‍රලේඛයකින් ප්‍රකාශයට පත් කරනවා නම් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්න සූදානම් බව ගුරු විදුහල්පති සංගම් සදහන් කළේය.

Read More

ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍204 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 50 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 149 දෙනෙකු අයත්.

Read More

මිලියන 98ක ජනතාවක් සිටින වියට්නාමය ආක්‍රමණශීලී සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීමේ ක්‍රියා පටිපාටිය ඔස්සේ වසරක කාලයක් වෛරසය පාලනය කර ගැනීමට සමත්වූ ඉදිරියෙන්ම සිටි රාජ්‍යයක් වුවත්, අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය වියට්නාමයට දැඩි ලෙස බලපෑවේය.

Read More

මාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබාදුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරන්න ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව ගුරු - විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කර ඇත.

Read More

ඉදිරි මාස දෙකක කාලය තුළ තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටට ලැබිමට නියමිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරි දිනුෂ දසනායක මහතා පවසයි.

Read More

මෝටර් රථ ජලයේ ගසාගෙන යන තරමට හා උමං මාර්ග පද්ධතිය ජලයෙන් යටවන තරමට දැඩි වර්ෂාපතනයක් නිව්යෝක් නගරයට ඇද වැටී තිබුණු අතර, ගුවන් ගමන්ද තාවකාලිකව නවතා දමා තිබුණි.

Read More

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ප්‍රථ​ම එක්දි​න ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් විය.

Read More

කුඩා සිතුල්පව්ව දාගැබ හැරීම ගැන විමර්ශනයට කමිටුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පත් කර තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.