saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6467 hours ago

LATEST

ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

calendar_today 2021 සැප් 04 - 07:01 remove_red_eye - 159  

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඉන්දියාව හා එංගලන්තය අතර ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේදී ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන් Daniel Jarvis හෙවත් Jarvo 69 (ජාර්වෝ 69) නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයා (3) අත්අඩංගුවට ගෙන ති​බේ. ඔහු ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වූ තෙවැනි අවස්ථාව මෙයයි.

Read More

අධිකරණ නියෝග හේතුවෙන් අනන්‍යතාවය හෙළි නොකළ 32 හැවිරිදි ශ්‍රී ලාංකේය ජාතිකත්වය දරණ ත්‍රස්තයා 2011 ඔක්තෝම්බර් මාසයේදී නවසීලන්තයට පැමිණ ඇති අතර, ඔහු 2016 දී ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් ඇති පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

Read More

නිපුන, අරලිය, ලත් සහල් සහ නිව් රත්න යන සහල් මෝල් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරුණු අතර, එම සහල් මෝල් සතු සහල් තොග පිළිබඳ වාර්තාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගෙන තිබේ.

Read More

ඊයේ (02) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍202 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 42 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 155 දෙනෙකු අයත්.

Read More

චීනයේ නිෂ්පාදිත කොවිඩ්-19 එන්නත් මාත්‍රා රටවල් 105කට සහ සංවිධාන හතරකට පරිත්‍යාග කර ඇති අතර, තවත් රටවල් 60කට වැඩි ගණනකට එන්නත් අපනයනය කරමින් සිටියි.

Read More

ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය හා ශාඛ පිළිබඳ රතු දත්ත ලැයිස්තු දෙක අද දින (03) පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ දී එළිදක්වනු ලැබීය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 30 වනදා පනවන ලද හදිසි නීති රෙගුලාසිවලට අදාළ ප්‍රකාශනය ලබන 06 වන සදුදා පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

පූර්වාරක්ෂක පියවරක් ලෙස දැනට වයස අවුරුදු 12 - 15 අතර නිරෝගී දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකරන බව එක්සත් රාජධානියේ එන්නත් පිළිබඳ උපදේශකයන් පවසයි.

Read More

දිවයිනේ ඇතැම් රෝහල්හි කලක සිට ගොඩගැසී ඇති හඳුනා නොගත් මෘත දේහ සම්බන්ධයෙන් සුදුසු නීතිමය තත්ත්වය සොයා බලා එම මෘත දේහ ඉතා ඉක්මනින් රෝහල් වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.

Read More

ලබන ඉරිදා සහ සඳුදා දිනවල ආර්ථික මධ්‍යස්ථාන යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

Read More

අවම වශයෙන් මාස අටකට පෙරවත් ෆයිසර් හෝ මොඩර්නා එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් ඇමෙරිකානුවන්ට තුන්වැනි එන්නතක් ලෙස බූස්ටර් මාත්‍රාවක් මෙම මාසයේදී ලබාදීම ආරම්භ වනු ඇති බව කියයි.

Read More

මෙරට රැදී සිටින විදේශිකයන්ගේ වීසා කාලය සැප්තැම්බර් 7 වන දා සිට ඔක්තෝම්බර් 7 වන දා දක්වා දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් ගැබිනි මව්වරු වෙතින් නොමේරු, සහ මල දරු උපත් සිදු වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා අද (3) පැවසීය.

Read More

අවුරුදු 18ට අඩු ළමුන්ට එන්නත් ලබාදීමට යැයි පවසමින් ළමුන්ගේ තොරතුරු රැස්කිරීමට ව්‍යාජව සකස් කළ ගූගල් අයඳුම්පතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Read More

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මරුවීමක් ලබාදී තිබේ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මහතා අද (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය.

Read More

කොවිඩ් කාර්ය සාධන බලකා රැස්වීමේදී ගත් තීරණ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 අළුයම 4.00 දක්වා .... එන්නත්කරණය සාර්ථක කර ගැනීමට සහාය දුන් සියලු පාර්ශ්වයන්ට ජනපතිගෙන් පැසසුම් .... වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ටත් ෆයිසර් එන්නත ....

Read More

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාට ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉදිරි තරග සියල්ල ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ඇ​ත. ඒ ඊයේ(2) නිමා වූ පළමු එක්දින තරගයේ දී දකුණු අතෙහි ඇතිවූ ආබාධය හේතුවෙන්​ය.

Read More

කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ පමණින් ගුරු විදුහල්පති අරගලය අවසන් නොකර​න බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටියි. මීට පෙරද කැබිනට් පත්‍රිකා හරහා ගුරු - විදුහල්පතිව ගැටලුවට විසඳුම් ලබාදීමට නො හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස සැලකෙන ’’සන්ෂයින් සුද්දා’’ නමැත්තා පොලිස් වෙඩි පහරීන් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.

Read More

තිරිගු පිටි මිල රුපියල් 12.00 කින් වැඩි කල බවට ප්‍රීමා සමාගම විසින් අද දිනයේ නිවේදනය කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

Read More

පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් වී තිබේ.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 13 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ආභාසය ලැබූ සහ ත්‍රස්තවාදී ලැයිස්තුවේ සිටි දැඩි අන්තවාදියෙක් නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳ සැලකදී අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව පොලීසිය ඔහුට වෙඩි තබා තිබේ. නීතීමය හේතූන් මත S නමින් පමණක් හැඳින්වෙන 32 හැවිරිදි මොහු ශ්‍රී ලාංකිකයෙකු බව කියයි.

Read More

ඉංග්‍රීසි භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂාවක් නොවන බවත් එය සම්බන්ධීකරණ භාෂාවක් පමණක් බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

ප්‍රවීණ ගායක සංගීත් වික්‍රමසිංහ මහතාගේ මව මෙන්ම නව පරපුරේ ගායකයෙක් වන සනුක වික්‍රමසිංහ මහතා‍ගේ ආච්චි අම්මා වන කුලවතී වික්‍රමසිංහ මහත්මිය කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මහත්මිය විශ්‍රාමික ගුරුවරියක්ද වෙයි.

Read More

මෙරට ඒන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 244,463 කට ඊයේ දිනයේ කොවිඩ් ඒන්නත් ලබා දි තිබේ.

Read More

කෝවිඩ්-19 වසංගතය පාලනය සඳහා සෑම නිවසකටම දේශීය ආයුර්වේද ඖෂධ ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6000ක පිරිවැයක් අවශ්‍ය බවට ඇස්තමේන්තුගත කර තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව , ඖෂධ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.