යහපාලන ආණ්ඩුව යටතේ දේශපාලන පළිගැනීමට ලක්ව නඩු පැවරීමෙන් රක්ෂිත බන්ධනාගාරගත කළ නිලධාරීන්ට මානසික සහ සමාජීය වශයෙන් සිදු වූ අපහසුතාවට මෙන්ම නඩු කටයුතු සඳහා දැරීමට වූ වියදම් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මේ අනුව ශ්‍රී ලංකාවට චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 22ක් බවත් එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවට එක් මාත්‍රාවක් බැගින් ලබාදීමට ප්‍රමාණවත් බවත් තානාපති කාර්යාලය පවසයි.
Read Moreපොලිස් නිලධාරින් 11.700 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read Moreරටපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සදුදායින් පසු තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිම අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් රැස්වි තිරණය කිරිමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් කාර්ය සාධක බළකාය අද (03දා) රැස්වීමට නියමිතව තිබේ.
Read Moreගත වූ පැය විසි හතරක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 577ක් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර සිටියි.
Read Moreඅද (03) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 307කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreගිරිබාව තිඹිරිපොකුණ ප්‍රදේශයේදි පි.එච්.අයි වරයෙකුගේ රාජතාරියට බාධා කිරිම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම අරමුණු කරගත් ජාත්‍යන්තර සම්බාධක සහ ස්වයං දේශසීමා අගුලු දැමීම් සහ සංචරණ අගුලු දැමීම් හේතුවෙන් රටේ ආර්ථිකය බිඳ වැටී ඇත. කාලානුරූපීව ඇද හැලෙන අධික වර්ෂාව සහ සුළි කුණාටු හේතුවෙන් ආහාර සැපයුම්වලට සිදුවන හානිය පිළිබඳව තවදුරටත් කනස්සල්ලට පත්ව තිබේ.
Read Moreදකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 14 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ලකුණු 301ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩාමට කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 286ක් පමණි.
Read Moreඒ අනුව සුදු සීනි හා දුඹුරු හෝ රතු සීනි වෙනුවෙන් පැකට් කළ හා පැකට් නොකළ ලෙස මෙම උපරිම සිල්ලර මිල නියම කර තිබේ.
Read Moreජාත්‍යන්තර ප්‍රජාවේ සෑම තරාතිරමකම ප්‍රශ්න කර ඇති ෆෝර්ට් ඩෙට්‍රික් වැනි ස්ථානවල එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයද අපක්ෂපාතීත්වය පවත්වා පරීක්ෂණ පැවැත්විය යුතු බව පේවිඩා පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය ජෛව විද්‍යාත්මක ආයුධ භාවිත කිරීම අලුත් දෙයක් නොවන බව පවසමිනුයි.
Read Moreඅධ්‍යයන පොදු සහතික පත‍්‍ර (උසස් පෙළ) විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2021) අයදුම්පත් කැඳවීමේ කාලය 2021 මෙම මස 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.
Read Moreජයිකා ණයෙන් චීන හා තායි සමාගම් ඉදිකළ බංග්ලාදේශයේ විදුලි දුම්රිය
Read More’’ආසාදන පහළ වැටීම දිරිමත් කරන නමුත්, මේ වසංගතවලට දිගුවක් තිබිය හැකි බව අප සිහියේ තබාගෙන කටයුතු කළ යුතුයි’’ මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කැරොලයින් මැක්එන්ලේ පැවසීය.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න අදාළව ලැබුණ කැබිනට් නිර්දේශ චක්‍රලේඛයකින් ප්‍රකාශයට පත් කරනවා නම් වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරන්න සූදානම් බව ගුරු විදුහල්පති සංගම් සදහන් කළේය.
Read Moreඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 204 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 50 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 149 දෙනෙකු අයත්.
Read Moreමිලියන 98ක ජනතාවක් සිටින වියට්නාමය ආක්‍රමණශීලී සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීමේ ක්‍රියා පටිපාටිය ඔස්සේ වසරක කාලයක් වෛරසය පාලනය කර ගැනීමට සමත්වූ ඉදිරියෙන්ම සිටි රාජ්‍යයක් වුවත්, අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය වියට්නාමයට දැඩි ලෙස බලපෑවේය.
Read Moreමාස දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු අඩාල වී දරුවන් අයාලේ යමින් ඇති බැවින් රජයෙන් ලබාදුන් වැටුප් විසඳුම පිළිගෙන වැඩවර්ජනය නතර කරන්න ලෙස අස්ගිරි සහ මල්වතු පාර්ශ්ව ගුරු - විදුහල්පති සංගම්වලින් ඉල්ලීමක් කර ඇත.
Read Moreඉදිරි මාස දෙකක කාලය තුළ තවත් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 12ක් මෙරටට ලැබිමට නියමිත රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යධිකාරි දිනුෂ දසනායක මහතා පවසයි.
Read Moreමෝටර් රථ ජලයේ ගසාගෙන යන තරමට හා උමං මාර්ග පද්ධතිය ජලයෙන් යටවන තරමට දැඩි වර්ෂාපතනයක් නිව්යෝක් නගරයට ඇද වැටී තිබුණු අතර, ගුවන් ගමන්ද තාවකාලිකව නවතා දමා තිබුණි.
Read Moreදකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ප්‍රථම එක්දින ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් විය.
Read Moreකුඩා සිතුල්පව්ව දාගැබ හැරීම ගැන විමර්ශනයට කමිටුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පත් කර තිබෙනවා.
Read Moreසිය එක්දින දිවියේ තෙවැනි එක්දින ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ආරමභක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සමත්වූයේය.
Read Moreවයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන අද සිට දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreබලංගොඩ පහන්තුඩාව ඇල්ලේ ලිංගිකව ලෙස හැසිරෙමින් එය වීඩියෝ කර වෙබ් පිටුවකට මුදාහැරි තරුණ යුවළ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreජනාධිපතිතුමා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කළේ වෙළඳ අමාත්‍යාංශයේ ඉල්ලීමට බව වෙළෙඳ අමාතභ බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61කට ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ලෙස ද ඔහු කටයුතු කර තිබිණි.
Read Moreරුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා භාවිතා කරන ඔක්සිමීටර සඳහා රුපියල් 3000 උපරිම සිල්ලර මිලක් නියම කල බවට ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
Read More