නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්රදේශය ආශ්රිතව නායයෑමේ අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.
නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්රදේශය ආශ්රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ ද කිසිදු අස්ථායිතාවක් නොමැති බව තහවුරු වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික අධ්යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා සඳහන් කර සිටියි.