රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරාගත් සංචාරක හෝටල් සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලට මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී ඇත.
Read Moreදසුන් ශානක (නායක), ධනංජයද සිල්වා (උපනායක), කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ණුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මධුශංක, මහීෂ් තීක්ෂණ,
Read Moreකොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
Read Moreයාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියකගේ මළසිරුර ඇයගේ නිවසේ තිබී ඊයේ (11) දින හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreමෙවර අය වැයෙන් ජනතා සහන කිසිවක් බලාපොරොත්තු විය නොහැකි බවත් දැන් තියෙන දේශපාලන තත්ත්වය දරුණු බවත් ඊට සමගාමීව ආර්ථික තත්ත්වයද දරුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරන මහතා අද (12) කීවේය.
Read Moreකොවිඩ් එන්නත් කාඩිපත් 45ක් ළග තබාගෙන සිටි ගාල්ල මහනගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරීවරයකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව ගාල්ල මුලස්ථාන පොලිසිය කියයි.
Read Moreදැයක් නගන සියක් නගර වැඩ සටහනේ ගාලු දිස්ත්‍රික්කයේ මුල්ම වැඩසටහන අද බෙන්තරින් ආරම්භ කලා.මේ වැඩසටහනේ සීය අතරට බෙන්තර ඇතුලත් වෙලා තිබුණේ නැහැ. බෙන්තර සීය අතරට ගන්න මට විශාල උද්ඝෝෂනයක් කරන්න සිද්ධවුණා. නාලක ගොඩහේවා ඇමතිතුමාගෙන් මම ඇහැව්වා ඇයි බෙන්තර නගරය කපලා තියෙන්නේ කියලා.මම ඇහැව්වා ඔබතුමාද අර වියත් මගෙන් ද කියත් මගෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා.කොහෝම හරි මම කෑගහලා නගර අලංකාර වැඩසටහනට බෙන්තර දාගත්තා.
Read Moreකොවිඩ් රැල්ල මර්දනය කර ගැනීම සඳහා හැමෝම තුන් වේලක් කෑවා නම් සමහර විට දෙවේලක් පමණක් ආහාර ගනිමින් ජීවත් වීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් කුමාර පවසා සිටියි.
Read Moreයහපාලන රජය විසින් විසුරුවනු ලැබු පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරීම සඳහා වූ පොලිස් කොට්ඨාසය යළි පිහිටුවන ලෙස දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති.
Read Moreශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද (12) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දෙවන තරගය අද (12) රාත්‍රී 7.00 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඅද (12) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 127කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.
Read Moreපාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සොයන ලෙසත් පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසත් බල කරමින් ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදි අද (12) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
Read Moreමහාධිකරණවල පවතින ළමා අපයෝජන නඩු විභාග කිරිමට කල්ගත විම අවම කිරිමට අදාල චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ.
Read MoreCOVID-19 එන්නත් නිපදවීමට භාවිත කරන තාක්ෂණය යොදාගෙන පිළිකාවට එරෙහිව නිපදවා ඇති එන්නතක් යුරෝපයේ අත්හදාබැලීම් සඳහා අවසන් අදියරට පැමිණි තිබේ.
Read Moreගතවු පැය 24ක් තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 669 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබස්නාහිර වෙරළ කලාපයේ අද(11) රාත්‍රි මුහුදේ රළු ස්වභාවය නිසා උස් රළ පහර ඇතිවේ යැයි කාලගුණ දෙපාර්තමේන්තුව කරන ලද දැනුම්දීමක් සුනාමි තත්වයක් යැයි කිසිවෙකු විසින් ගෙනගිය අසත්‍ය ප්‍රචාරය නිසා බිය වු අගුලාන ජනතාව රෑපවාහිනි යන්ත්‍ර වැනි බඩු භාණ්ඩ කරින් ගෙන ආරක්ෂිත ස්ථාන වෙත දිවගොස් ගොස් ඇත
Read Moreලෝකයේ ප්‍රථම වතාවට මාස 6 ක ළමුන් සඳහා ලබා ගත හැකි COVID-19 එන්නත් සඳහා වන තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් දකුණු අප්‍රිකාවේදී ආරම්භ කර ඇති බව චීන ඖෂධ සමාගමක් වන සිනෝවාක් සහ දකුණු අප්‍රිකාව පදනම් කරගත් නියුමොලක්ස් සමූහය සිකුරාදා නිවේදනය කළේය.
Read Moreකොවිඩ්-19 පූර්වාරක්ෂාවන් මේ වනවිට ඇමෙරිකාවව තුළ දැඩි දේශපාලනීකරණය වූ ගැටුමක් බවට පත්ව ඇත.
Read Moreශ්‍රි ලංකාව හා දකුණු අප්‍රිකාව අතර හෙට පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර විස්සයි විස්ස තරඟයට ක්‍රීඩා කිරීමට කුසල් ජනිත්ට අවස්ථාව හිමි වන බවට වාර්තා වෙයි.
Read Moreරටේ අගමැතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික සංචාර පිළිබදව කිසිවෙකුට නියෝග කළ නොහැකි බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreටාරෝ කොනෝ තමාව හඳුන්වා දුන්නේ ප්රතිසංස්කරණවාදියෙකු ලෙස ලෙසිනි. එන්නත ලබා දීමේදී බාධක බිඳ දමා නිවසේ සිට වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීමේ ජයග්රහණයන් හෙතෙම අවධාරණය කළේය.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවට පැමිණීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉවත් වූ ජයන්ත කැටගොඩ මහතා යළිත් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreඋතුරු පළාත් සභාවේ හිටපු මන්ත්රී්වරයෙකු වන සිවාජිලිංගම්ට කොවිඩ් ආසාදනය වි තිබේ.
Read Moreමිලියන 5 කට අධික ජනගහනයක් වෙසෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව එහි වෙසෙන 5 දෙනෙකුගෙන් යුතු පවුලක් මෙසේ ආසාදිතයන් ලෙස හඳුනාගෙන ගෙන තිබේ.
Read Moreඊයේ (10) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 157 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට පුද්ගලයින් 4ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 130 දෙනෙකු අයත්.
Read Moreයොහානි ද සිල්වා ගායනා කරන මැණිකේ මගේ හිතේ ගීතය යූ ටියුබ් හරහා මිලියන 100ක (පස්වරු 6.30 වන විට මිලියන 100.4ක්) වාර ගණනක් නරඹා තිබේ.
Read Moreදශක දෙකකට පසු එක්සත් ජනපදය සහ සෙසු විදේශීය හමුදා ඉවත් වීමෙන් පසු තලේබාන් බලය අල්ලා ගත් ඇෆ්ගනිස්ථානයේ නවතම වර්ධනයන් ඉන්දීය සහ ඔස්ට්‍රේලියානු පාර්ශ්ව අතර ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත.
Read More2024 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read More