අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති දෙවැනි නඩුවට පෙනී සිටීම වෙනුවෙන් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබේ.
මෙම චෝදනා යටතේ මීට ඉහතදී විභාග වූ නඩුවෙන් ඔහු වරදකරු බවට පත්ව දැනට සිර දඩුවම් විදිමින් පවසයි.