ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි
ආණ්ඩුව පොරොන්දු ආකාරයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ථාව මෙම සතියේ හෝ පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ විවාධයට හෝ සර්ව පාක්ෂික සමුලුවට පක්ෂ වලට සූදානම් විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (09දා) අදාල වාර්තාව ලබා දෙන ලෙස ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙම වාර්ථාව පිළිබඳ සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සර්ව පාක්ෂික සමුලුවක් කැඳවනු ඇති බවත්, එම සර්ව පාක්ෂික සමුලුවට පෙර අදාල වාර්ථාව ලබා දීමට කටයුතු කරන බවත් ඊට පිළිතුරු ලබා දෙමින් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
popular news
-
sg Wednesday, 09 March 2022 06:48 PM
Great, then build up a unique government with other parties for a period and try to overcome these macroeconomic issues with the support of external sources.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

