saravita-anim2

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා

Latest News - timelapse 6501 hours ago

LATEST

පාසල් විෂයට නිීතිය ඇතුළත් කිරිම ගැන වාර්තාව සති දෙකකින්

calendar_today 2021 සැප් 13 - 08:57 remove_red_eye - 153  

නීතිය විෂය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කිරිම සදහා වෙන තාක්ෂණික කමිටු වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබාදිමට නියමිතය.

නවීන මන්ත්‍රී නිවාස 200ක් මාදිවෙල ඉදිකරයි - යොජනාව අගමැතිගෙන්..

Read More

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ එන්නත්කරණයේ දී වැඩි අවධානයක් දිනා ගෙන ඇති , ශ්‍රී ලංකාව විසින් මිලදී ගත් , ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා 76,000 ක් , අද දින අලුයම කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

දීර්ඝ දුරක් ගමන් කළ හැකි මෙම මිසයිලයට කිලෝමීටර් 1,500ක් ඈතින් පිහිටි ඉලක්කවලට පහර දිය හැකි බව කියයි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා​ව අතර පැවැත්වූ දෙව​න විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 9ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා​නු කණ්ඩායම සමත් විය. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 103 පමණයි.

Read More

තම ඉල්ලීම් දිනාගැනීම සඳහා වන අරගලය අවසන් වනතෙක් සිසුන්ගේ විභාග අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු සිදුනොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.

Read More

වසංගතයේ තත්ත්වය මත සති දෙකකින් මෙම පියවර සමාලෝචනය කෙරෙන බවත්, ජනතාව තවමත් පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳිය යුතු අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගත යුතු බවත් ජනාධිපති රමෆෝසා පවසයි.

Read More

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙව​න විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 103ක් පමණයි.

Read More

චීනය රජය විසින් පිරිනමන ’’අනාගත විද්‍යා ත්‍යාගය’’ 2021 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට මහාචාර්යවරයෙක් වන මලික් පීරිස් මහතාට හිමිව තිබේ.

Read More

හංගේරියාවේදී සීනොෆාම් කොවිඩ්-19 එන්නත නිපදවීම සඳහා වූ යටිතල පහසුකම් ව්‍යහුය මාස 10ක් තුළ සාදා නිම කිරීමට අවබෝධතා ගිවිසුම් අත්සන් කර තිබේ.

Read More

ආණ්ඩුවේ හිතුවක්කාරි අදුරදර්ශි වගකිම් විරහිත පාලනය හේතුවෙන් රට බංකොලොත් තත්ත්වයට පත්වෙමින් තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍144 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට එක් පුද්ගලයෙක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 21 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 122 දෙනෙකු අයත්.

Read More

ගාසා තීරය වෙන් කරන දේශසීමාවේ ආතතීන් උත්සන්න වෙමින් පවතින අතර නැවත වරක් ප්‍රචණ්ඩක්‍රියා ඉහළ යා හැකි බවට කනස්සල්ල මතු වී ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇ​ත.

Read More

සතොස වැලිසර ගබඩාවෙන් රුපියල් මිලියන හැත්තෑවක් පමණ වටිනා සුදු ළුෑණු කිලෝග‍්‍රෑම් 56000 ක ප‍්‍රමාණයක් රුපියල් ලක්ෂ 74 කට හොර රහසේ පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකා සතොස සාමාන්‍යාධිකාරීවරයෙකු (මූල්‍ය ) ඇතුළු තවත් කළමනාකරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ප්‍රාදේශීය හදිසි සේවාවන්හි මූලික වාර්තාවලට අනුව යානයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, මෙම හදිසි ගොඩබෑමට පෙර කාර්ය මණ්ඩලය විසින් එය වාර්තා කර තිබේ.

Read More

ඇඩම් එක්ස්පෝ සමාගම ඇතුළු සමාගම් නමයක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජල සම්පාදන මණ්ඩලයේ සේවකයන් ඉටු කරන කාර්යය අගය කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

Read More

දින පහක් වයසැති බිළිදෙකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කෝවිඩි වෛරය ආසාදනය වීම හේතුවෙන් අද (12දා) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

Read More

හම්බන්තොටට කිලෝමීටර් 160 ක් ගිනිකොණ දෙසින් වන මුහුදේ මැග්නිටියුඩ් ඒකක 4.1 භූ චලනයක් සිදුව තිබේ. එම භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැති බවයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් ව්‍යසනය හමුවේ ලංගම ආදායම් වෙනස් වුවද ජනතාව වෙනුවෙන් සේවා ලබාදීම අඛණ්ඩව සිදු කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Read More

පාසල් නැවත විවෘත කිරීම අදියර කිහිපයක් යටතේ සිදුකිරීමට රජය තීරණය කර තිබේ. පළමු අදියර යටතේ ළමුන් 100ට අඩු ග්‍රාමීය පාසල් ප්‍රථමයෙන් ආරම්භ කිරීමට රජය සැලසුම් සකස්කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේ​ය.

Read More

’BnS’ සංගීත කණ්ඩායමේ ප්‍රවීණ ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් මෙන්ම ගීත තනු නිර්මාණකරුවෙක් ද වන සන්තුෂ් වීරමන් මහතාටද මේ වන විට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

පෞද්ගලික ගබඩාවල තිබූ වී තොග වී අලෙවි මණ්ඩලයට ලබාගැනීම ආරම්භ වී තිබෙනවා.

Read More

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04 ක් ඔක්තෝබර් මාසයේදී මෙරටට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි. එම එන්නත් පාසල් දරුවන් එන්නත් කිරීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය නිර්දේශ බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද මේ වන විට රබර් සහ රබර් නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන අපේක්ෂිත ඉලක්කයන් සාර්ථකව ළඟා කරගෙන ඇති අතර අනෙක් අංශයන් ද කාර්ය සාධන මට්ටමට සමීප ව පවතී. අපනයන ඉපැයීම් 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7886 ක මට්ටමකට වර්ධනයට වූ අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ්ව 22.4% ක ඉහළ යාමකි.

Read More

නිරෝධායන නීති කඩකරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා අඛණ්ඩව මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

Read More

රැකියාවල නියුක්ත වීම සඳහා විදේශගත වීමට අපේක්ෂිතව සිටින පිරිස මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.

Read More

රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.