ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 4.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.30 තෙක් වලංගු වෙයි.
සබරගමුව, දකුණ, මධ්‍ය ම හා ඌව පළාත් වලත් කළුතර දිස්ත්‍රික්කයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
