අතරමන්ව සිටි හඳුන් දිවි පැටවෙකු අල්ලා නල්ලතන්නිය වනජිවි නිලධාරින්ට භාර දිමට හැටන් රුවන්පුර ජනපදයේ පදිංචි කරුවන් පියවර ගෙන තිබේ.
එම ජනපදයට ඉහලින් වු තෘණ වගා භුමියක අතරමන් වු දිවි පැටවා තවත් පැටවුන් කිහිප දෙනෙකු සහ මව සමග සෙල්ලම් කරමින් සිටි බවත් , ප්රදේශවාසින් විසින් කලබල කිරිම නිසා බියට පත් වු හඳුන් දිවි පැටවාගේ මව රක්ෂිතයට පලා යැමෙන් පසු හඳුන් දිවි පැටවුන්ද තෘණ භුමිය පුරා දිව ගිය බව රුවන්පුර ජනපදයේ පදිංචි කරුවන් කියා සිටියේය.