ද. කොරියාවේ ආසාදිතයන් මිලියනයක සීමාව ඉක්මවයි
- 5 02 2022
- 20:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
දකුණු කොරියාව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවුණු පැය 24ක කාලය තුළ 38,691ක් වාර්තා වී තිබේ.
මෙය දකුණු කොරියාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සැලකෙයි.
ඒ අනුව, මේ වනවිට දකුණු කොරියාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක අගය ඉක්මවා තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
