මස් සඳහා ඝාතනය කිරීමට රැගෙන යමින් සිටි ගවයින් දාහතර දෙනෙකු රැගත් ලොරි රථයකට අද (9) අලුයම් කාලයේදී වෙඩි තබා නතර කොට ලොරි රථය,ගවයින් දාහතර දෙනා සමග දෙදෙනෙක් බලපිටිය මහකරාවේදී අත් අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ සංග්‍රමික යතුරු පැදි ඒකකය කියයි.
යක්විල වේරහැර දම්පාඩිය ප්‍රදේශයේ අද 09 අලුයම 1.15 ට පමණ පැරණි වඩුමඩුවක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙනත් පුද්ගලයන් තිදෙනෙකු විසින් යකඩ පොල්ලකින් සහ බීර බෝතලයක් කඩා පහරදීම හේතුවෙන් වඩුමඩුවේ හිමිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව කඳානේගෙදර පොලිසිය කියයි.
Read Moreත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස ලබන 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreමෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මේ වන විට මාස 02 කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් වෙනත් වසරවලට සමගාමීව මෙම වසරේදී බලාපොරොත්තු වූ වන්දනාකරුවන් පිරිසක් නොපැමිණීම හේතුවෙන් තමන් අපහසුතාවයට පත්ව සිටින බව නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ වෙළඳ ප්‍රජාව පවසති.
Read Moreදිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම පළාත තුළ නායයෑමේ සිදුවීම් 867ක් සිදුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස තරගාවලියේ තරග කීපයක් සදහා සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම 02/08 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.
Read Moreඋඩවලව පොලිස් වසමේ උඩවලව තණමල්විල මාර්ගයේ මළබොටුආර ප්‍රදේශයේදී බැරියල් හන්දිය දෙස සිට තණමල්විල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ ළමයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ ළමයා උඩවලව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 13 ක් වූ උඩවලව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Read Moreඔහු බිඳ දමනු ලැබුවේ රුවන්ඩාවේ සැපී බිමෙන්යිමානා තරග 15කදී ලකුණු නොලබා දැවී ගොස් පිහිටුවා තිබූ වාර්තාවයි.
Read Moreලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 20ක ජයක් වාර්තා කළේය.
Read Moreනායක දසුන් ශානක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවි ගියේය. තරගයට පෙරාතුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පැවැසුවේ පසුගිය කාලයේ පැවැති තණතීරුවල ගැටලු තිබුණ බවත් අයි.සී.සී. තණතීරුවල තමන්ට දක්ෂතා අතරට පැමිණීමට හැකි වෙනු ඇති බවත්ය.
Read Moreවිස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නේපාලයට එරෙහිව පැවති තියුණු තරගයකින් පසු එංගලන්තය ලකුණු 4 කින් තරගය ජයග්‍රහණය කිරීමට අද (08දා) සමත් විය.
Read Moreඅමිතිරිගල ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී තල්දූව, අද (8දා) සිදු වූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවිස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද (8දා) සමත් විය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නවසීලන්ත කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනිමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreබගවන්තලාව පොලිසියේ බැරැක්කියේ නිදාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට එම පොලිසියේම සේවය කරන තවත් පොලිස් නිළධාරියෙකු තියුණු ආයුධකින් ඇන බරපතල ලෙස තුවාල සිදු කිරිම හේතුවෙන් එම පොලිස් කොස්තාපල්වරයා (07) දින අලුයම දික්ඔය මූලික රොහ්ල වෙත ඇතුලත් කර ඇත.
Read Moreහොරණ වැවිලි සමාගමට අයත් මස්කෙළිය ගවරවිල වතුයායේ වතු පාලන අධිකාරිය විසින් වැඩ තහනම් කර ඇති වතුකම්කරුවන් 08 දෙනාට යලිත් සේවයට වාර්ථා කිරිමට වතු පාලන අධිකාරිය ඉඩ ලබා නොදුන හොත් වතුකරය පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නායක සහ පා.ම. මනෝගනේෂන් මහතා අවධාරණය කර සිටියි.
Read Moreගල් අගුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තක්සේරු කිරිම සදහා ගල්අගුරු පරික්ෂාවන් සිදුකොට ඒවායේ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළයුතු බවට ජාතික විගණන කාර්යාලය පවසයි.
Read Moreදිට්වා සුළි කුණාටුවෙන් මරණකාරියන්ගේ නිවස ආසන්නයේ විදුලි කණුවක් කැඩී ගොස් තිබී ඇති අතර මෙම මව සහ දියණිය කරපිංචා ගහක කරපිංචා කැඩීමට ගිය අවස්ථාවේ කැඩී ගිය එක් විදුලි රැහැනක් කරපිංචා ගස මතට වැටී තිබියදී මෙම මවට හා දියණියට විදුලි සැර වැදී මරණය සිදුව ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරණ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද රාත්‍රී අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි. රාත්‍රී 7ට ආරම්භ විමට නියමිත මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස සිටියේ පැවැත්වෙයි.
Read Moreපසුගිය කාලයේදි ලැබුණ තණතීරු පිළිබඳව ප්‍රශ්න තිබුණ බවත් ඉන්දිය තණතීරු ඉතාමත් හොඳ බවත් විස්සයි20 නායක දසුන් ශානක අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
Read Moreවිපක්ෂය වොයිස්කට් දේශපාලනයේ කටයුතු සිදු කරන බවත්, ඔවුන්ට කිසිදු ජන වරමක් නොමැති බවත්, එම වොයිස්කට් දේශපාලනයට රජය කිසිසේත් බිය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා (06) දින පැවසීය.
Read Moreපාර්ලිමේන්තුවේදී කතානායකවරයා අවධාරණය කරන ලද්දේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ආ කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දෙමින් තුනෙන් දෙකක් අවශ්‍ය නොමැති බවත් පාර්ලිමේන්තුවේ සරල බහුතරය මත මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්මත කළ හැකි බවයි.
Read Moreපන්දු 80කදී විභාවි සූර්යවංශි රැස්කළ ලකුණු 175ක ප්‍ර වේගකාරි ඉනිම හේතුවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලානය 6 වැනි වරටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreමෙරට වී නිෂ්පාදනය 2025 වර්ෂයේ දි වි මෙට්‍රික්ටොන් මිලියන 5.01 දක්වා සියයට 6.6කින් වැඩිවි තිබුනද එම වර්ෂය තුල සහල් ආනයනය කිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 103.5ක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
Read Moreපාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සිදු කරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයය විසින් ඊයේ (05) කථානායකවරයා වෙත ඉල්ලීමක් භාරදී තිබේ.
Read Moreරථවාහන ආනයනය කිරිම සදහා ඉකුත් වර්ෂය තුල (2025) ඇමරිකානු ඩොලර් මිලියන 2,047ක වියදමක් දරා ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreහාර කෝටි හැට හතර ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 02/06 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Read More2. මුස්ලිම් විවාහ හා දික්කසාද (සංශෝධන) පනත: අවම විවාහ වයස අවුරුදු 18 ලෙස නියම කිරීම, විවාහ ලේඛනවල මනාලියගේ අත්සන අනිවාර්ය කිරීම, සුදුසුකම් ලත් කාන්තාවන්ට කාසි (Quazi) තනතුරු දැරීමට ඉඩ ලබා දීම සහ අලුතින් පත් කරන කාසිවරුන් නීතිඥවරුන් විය යුතු බවට වන සංශෝධන මෙයට ඇතුළත් වේ.
Read Moreහිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල මහතාගේ වැඩමල් දියණිය අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මුදල් විශුද්ධකරණ චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන ඇති බවද එම කොමිසම කීය.අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
Read Moreරජය මගින් ඉදිරි කන්නයේ වී මිලදී ගැනීම් සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා පවසයි.
Read More