2026 ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන හෙට 14 තැපැල් මූලස්ථාන ශ්‍රවනාගාරයේදී
- 13 11 2026
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ..
2026 ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩ සටහන හෙට (නොවැම්බර් 14) සෞඛ්‍ය හා ජනමාද්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.
ජනමාධ්‍ය ක්ශේත්‍රයේ විවිධ අංශයන්හි සේවයේ නියුතු රාජ්‍ය/පෘද්ගලික දෙඅංශයේම මාධ්‍යවෙදීන්ගේ වෘතීය භාවය ඉහලනැංවීම වෙනුවෙන් , මාධ්‍යවෙදීන් 200කට ආසන්න පිරිසක් මෙහිදී ශිෂ්‍යත්ව ලැබීමට නියමිතව ඇත.
ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මෙම වැඩ සටහන සංවිධානය කරනු ලබන අතර ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවිය හා අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද ඊට සහභාගී වනු ඇත. ( I J)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
