අත්‍යාවශ්‍ය භාණඩ කිහිපයක වෙළද භාණ්ඩ බද්ද ඉවත් කරමින් ගැසට් නිවේදනයක්
- 13 11 2026
- 12:39
- {{hitsCtrl.values.hits}} views
- ..
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අයවැය ඉදිරිපත් කරමින් දුන් පොරොන්දුවක් අනුව මෙම බදු අඩු කිරිම ක්‍රියාත්මක වෙයි.
හාල්මැස්සන්, උම්බලකඩ, කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා මෙම සහනය හිමිවෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
