කාංචන විජේසේකර දේශපාලනයෙන් සමුගනියි
- 15 11 2026
- 10:25
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු අමාත්‍යවරයෙක් වන කාංචන විජෙසේකර මහතා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.
දේශපාලනයෙන් සමුගන්නා කාංචන විජේසේකර මහතා ව්‍යාපාරික ක්ෂේත්රයෙන් ඉදිරියට ගමන් කිරිමට තීරණය කර තිබේ. ආර්ථික අර්බුදය පැවැති කාලයේදි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාංචන විජේසේකර මහතා විදුලි හා ඉන්ධනඅර්බුදය විසඳිම වෙනුවෙන් දැඩි තීරණ ගෙන කටයුතු කළේය.
කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඔහු තරග කළත් එයින් පරාජයට පත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
