රඹෑව බස් අනතුරින් තුවාල ලබා සිටි අවුරුදු 4ක දැරියක් මිය යයි
- 16 11 2026
- 07:06
- {{hitsCtrl.values.hits}} views
- ..
මිහින්තලය රඹෑව, වැලිඔය හන්දිය ආසන්නයේදී බස් රථ තුනක් එකිනෙක ගැටී සිදුවූ මාරක අනතුරින් තුවාල ලබා
සිටි තවත් දැරියක් මියගොස් තිබේ.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිිටි පරාක්රමපුර පදිංචිව සිටි අවුරුදු හතරක දැරියක් මෙසේ මියගොස් තිබේ. අනතුරින් තුවාල ලැබූ තවත් මගින් 51ක් මැදවච්චිය හා අනුරාධපුර රෝහල්වල තවදුරටත් ප්රතිකාර ලබමින් පසුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
