කස්සප හිමි ඇතුළු පිරිස රිමාන්ඩ්, මානසික පරික්ෂණයකටත් නියෝග
- 13 11 2026
- 07:33
- {{hitsCtrl.values.hits}} views
- ..
අනුරාධපුර රුවන්වැලි සෑය අසල අධිකරණ නියෝග නොතකමින් කටයුතු කළ පුජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
මෙම පිරිස අතර කස්සප හිමිට අමතරව තවත් ස්වාමීන්වහන්සේලා තුන්නමක් හා ගිහි පුද්ගලයන් තිදෙනෙක් සිටින බව පොලිසිය පැවසීය.
සැකකරුවන් මානසික වෛද්‍ය පරීක්ෂණයකට සහ මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න සොයාබැලීම සඳහා වූ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
