saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6328 hours ago

LATEST

අද එන්නත්කරණය සිදු කරන මධ්‍යස්ථාන

calendar_today 2021 ඔක් 14 - 08:23 remove_red_eye - 220  

අද (14) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 184දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

රැඳවියෙකුට පහරදීමේ සිද්ධියකට අදාලව අඟු‍ණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 5.00 සහ සියයට 6.00 ලෙස දැනට පවතින මට්ටමේම පවත්වා ගනියි.

Read More

පාසල් ආරම්භ කිරිමේදි දැනට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවල සුළු වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ ප්‍රීතිමත් ජීවිතයක් භුක්ති විඳීම සඳහා ජාතික උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

ක්‍රිකට් පරිපාලනයට පිවිසීමට හෝ එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කිරීමට තමන්ට අදහසක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ සඳහන් කරයි.

Read More

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ මා ඔය ඉවුරේ උණ පඳුරක් අසල තිබී පුද්ගල මළ සිරුරක් අද (13) වන දා සොයාගත් බව වරකාපොළ පොලීසිය කියයි .

Read More

ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් මෙම සිද්ධිය හා ත්‍රස්තවාදය අතර සම්බන්ධතාව තවමත් බැහැර කළ නොහැකි බව පොලිසිය පවසයි.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසීය.

Read More

ලබන 27 දා ආරම්භවීමට නියමිත අන්තර් ක්‍රිඩා සමාජ එක්දින තරගාවලිය සහභාගී වීමේ අරමුණ ඇතිව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුතු මෙන්ම ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බාල සහොදරයා වන රෝහිත රාජපක්ෂ මහතා කළුතර ක්‍රීඩා සමාජය හා එක්ව පුහුණුවීම් කරන බව වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 වසංගතයද සීත සෘතුවේදී යළි හිස එස්වීමේ අවදානමක් පැවතීම නිසා, මේ වසරේදීත් ලන්ඩයේ සුපුරුදු ගිනිකෙළි සංදර්ශනය නොපැවැත්වෙන බව නගරාධිපතිවරයා පවසයි.

Read More

නුවර පාර මිගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියැදුරන්ට ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

Read More

හමුදාපති කෙනෙක් නෙවෙයි කවුරු වුණත් අපරාධයක් කළා නම් අනිවාර්යෙන් ඒ වගේ අයට දඩුවම් ලැබෙන්න ඕනෑ යැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More

මේ වනවිටත් ගිනි කන්දෙන් පිටවන ලාවා සහ අළු එහි නිවාස හා වගාවන් විනාශ කර ඇති අතර, ඒ ආශ්‍රිත ජනතාව මේ වනවිටත් තාවකාලික ස්ථානවල රඳවා සිටියි.

Read More

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ලබන මස 25 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා බන්ධනාගාර අධිකාරිවරයාට අද නියෝග කළා.

Read More

රජයේ පොහොර ආයතන දෙකක් විසින් ආනයනය කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් මීට සුළු මොහොතකට පෙර කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

Read More

ජපානය සිය පුරවැසියන් සඳහා වන කොවිඩ්-19 තෙවැනි එන්නත් මාත්‍රාව හෙවත්, බූස්ටර් මාත්‍රාව ලබාදීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන බව පවසයි.

Read More

වයඹ පළාතේ ජීවත් වන තමන්ට ඉදිරි වයඹ මහ ඇමති සටනේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ කිසිදු ආකාරයක අභියෝගයක් නොවන බව බතික් අත් යන්ත්‍ර රෙදිපිළි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (13දා) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.

Read More

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සුහද හමුවක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

Read More

රජයේ රක්ෂිතවල බොරලු කැපූ බවට පවරා තිබූ නඩුවෙන් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාව අද (13) නිදොස් කොට නිදහස් කෙරිණි.

Read More

බෙල්ලන්විල රාජ මහා විහාරස්ථාන භූමියේ තිබී අද උදෑසන අත්බෝම්බයක් සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි .

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් ට මෙම 15 වැනිදා ෆයිසර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර ඇත.

Read More

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය

Read More

බඩඉරිඟු සහ තේ වගාකරුවන්ගේ ඉල්ලීම මත රසායනික පොහොර ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කලේය.

Read More

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ති​බේ.

Read More

නව කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය අවම කර ගැනිම සඳහා විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හදුන්වාදී තිබේ. නව කැළණි පාලමේ ඉදිකිරිම් වෙන් වන විට අවසන් අදියරේ පවතින අතර එහි ඉදිකිරීම් හේතුවෙන් බේස් ලයින් මාර්ගය හා වරාය පිවිසුම් මාර්ගය අවට උදෑසන හා හවස් කාලයේ අධික රථවාහන තදබදයක් පවති.

Read More

රණවිරුවන්ගේ ගැටලු බොහොමයකට විසදුම් ලබා දීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ඇති කරන සාර්ස්-කෝවිඩ් -2 වෛරසයේ මූලාරම්භය ලෙස නිරිතදිග චීනයේ යුනාන් පළාතේ මොජියැං ප්‍රාන්තයේ පිහිටි ගුහාවක් බවට වූ වාර්තා නව ප්‍රංශ අධ්‍යයනයකින් බැහැර කර තිබේ.

Read More

ගුරු වැටුප් වැඩිවීම එකවර ලබාදෙන ලෙස ඉල්ලමින් වර්ජනය ඉදිරියට ගෙනයාමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (13) තීරණය කරයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 05 දා ආරම්භවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.