saravita-anim2

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 09 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 6339 hours ago

LATEST

පහරදිමේ සිද්ධියකට අඟුණකොළපැලැස්සේ තවත් නියාමකවරුන් 5ක් අත්අඩංගුවට

calendar_today 2021 ඔක් 17 - 11:27 remove_red_eye - 250  

බන්ධනාගාරගතව සිටි සැකකරුවන් දෙදෙනකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සේවය කළ තවත් නියාමකවරුන් පස්දෙනකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු කියති.

පසුගිය දිනවල කොළඹ නගරයේ‍ෙ ස්ථාන දෙකකදී පොලිස් නිලධාරින්ට පහරදීම් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

ඉන්දීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍යයින් ඇල්ලීම නවතාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් අද (17) විරෝධතාවයක නිරතවී ති​බේ.

Read More

කිරිපිටි මිල ඉහළයෑම හමුවේ දියර කිරිවලට යොමු වන ලෙ​ස මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

මුලතිව් ප්‍රදේශයේ ස්ථාන දෙකක සඟවා තිබූ භාවිතයට සුදුසු ටී.56 පතුරම් 1930 ක් ඊයේ (16) දින සොයාගත් බවත් පතුරම් ලඟ තබා සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවද මුලතිව් පොලීසිය පවසයි.

Read More

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු මෛත්‍රීපාල සිරිසේන සමඟ කොළඹ පිහිටි ඔහුගේ නිවසේදි ඊයේ සාකච්ජාවක් පවත්වා තිබේ.

Read More

රුසියානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහයට අයත් සබ්මැරින් 2 ක් හා යුද නෞකාවක් ඊයේ (16) කොළඹ වරායට පැමිණ තිබේ.

Read More

පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයෙන් ඉල්ලා සිටියි.

Read More

මෙවර මහ කන්නයේ වී ගොවිතැන කාබනික පොහොර යොදාගෙන සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලය හා රජය අතර එකඟතාවයට පැමිණ තිබෙනවා.

Read More

දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කිරීමට ගත් තීරණය ආපස්සට ගන්නා ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් සහ රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යාත්‍රාව මෙහෙයවන චීන ගගනගාමීන් ටියැන්ෂෝ-3 භාණ්ඩ අභ්‍යවකාශ මොඩියුලයට සාර්ථකව ඇතුළු වී ඇත.

Read More

වෙළෙදපොලේ භාණ්ඩ මාෆියාවක් පවතින බැවින් හිතූ හිතූ මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන බව ජගත් කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

Read More

උපකාරක පන්ති යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේදී මුදල් අමාත්‍යවරයා සහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

දකුණු කොරියාවේ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා, එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්‍ෂක අව්රිල් හයින්ස් සහ ජපානයේ කැබිනට් බුද්ධි අධ්‍යක්‍ෂක හිරෝකි ටකිසාවා මීට එක්වෙති.

Read More

දීර්ඝ සතිඅන්තය තුළ නිවසේම රැදී සිටින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read More

මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා රජය විසින් වන්දි ලබා දෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

සැකකරු මීට වසර කිහිපයකට පෙර ජාතික ත්‍රස්තවාදය වැළැක්වීමේ වැඩසටහනේදී විපරමට ලක්කෙරුණු සෝමාලියානු උරුමයක් ඇති 25 හැවිරිදි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සඳහන් වෙයි.

Read More

සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කළ මුදල් ආපසු මහා භාණ්ඩාගාරයට යැවීම වෙනුවට වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන ව්‍යාපෘති අවසන් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට අද (15) දින උපදෙස් දුන්නේය.

Read More

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මෙම සිදුවීම වාර්තා වන්නේ, පසුගිය සතියේ නිරිතදිග රුසියාවේ නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 34දෙනෙකු මියගොස් ඇති බවට වූ සැකය හා සම්බන්ධ විමර්ශනයෙන් පසුවය.

Read More

පොලිස් නිලධාරියකුට ලබා දෙන චෝදනා පත්‍රයක් මාස හයක් තුළ අධිකරණය මගින් විභාග නොකළහොත් ඒවා අවලංගු කිරීමට අවශ්‍ය ප්‍රතිපාද​න සකස් කරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

Read More

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අපේ ජනබල පක්ෂය විසින් අහෝසිකර තිබේ.

Read More

1993 සිට 2001 දක්වා එක්සත් ජනපදයට නායකත්වය දුන් 75 හැවිරිදි ක්ලින්ටන් අඟහරුවාදා සවස ලොස් ඇන්ජලීස් නුවර රෝහලක් වෙත ඇතුළත් කරනු ලැබීය.

Read More

ඊයේ (15) වෙනවිට සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ම ලබාගත් පිරිස කෝටිය සම්පූර්ණ කළ බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.

Read More

පිහි ඇනුමකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට පක්ෂ, පාට නොබලා සියලූ දෙනා එකට එකතු විය යුතු බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

Read More

අද සිට 31 වැනිදා දක්වා ක‍්‍රියාත්මක කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙම මස 31 වැනිදා දක්වා බලපැවැත්වේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි.

Read More

යම් වෘත්තීය සමිතියක් රජයේ තීරණවලට එකඟ නොවී ඉදිරියට යන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගය නතර කළ යුතු බව මහනුවර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා ඊයේ (15 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

Read More

චීනයේ ටියැන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීමේදී සිදුකළ කාර්ය මණ්ඩලයක් අභ්‍යවකාශය වෙත යැවුණු දෙවැනි මෙහෙයුම මෙයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.