www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම ඔවුන් ඔස්ට්‍රේලියා බලා පිටත්ව ගියේය.
විස්සයි20 තරගාවලිය එළැඹෙන 11දා පැවැත්වීමට නියමිත තරගයෙන් ආරම්භවීමට නියමිතව තිබේ. තරග තහනමට ලක්ව සිටි ධනුෂ්ක ගුණතිලක මෙම සංචාරයට එක්වෙයි.
මේ අතර ශ්‍රී ලංකා තාවකාලික පුහුණුකරු රුමේෂ් රත්නායක මෙන්ම නවක ක්‍රීඩක ණුවන් තුෂාර කොවිඩ් ධනාත්මක වී තිබේ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd