මධ්‍යම, දකුණ, ඌව හා සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එසේම සෙසු ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ක් දක්වා තද වැසි ඇතිිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කිියයි.
මීට අමතරව සබරගමුව,දකුණ, බස්නාහිර, මධ්‍යම හා ඌව පළාත්වලත් කලුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමට වැඩි ඉඩක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව කියයිි.