යුක්රේන කිියෙව් අගනුවර ආසන්නයට පැමිණ ඇති රුසියා සන්නද්ධ හමුදාව මේ වන විට නගරයට කිිලෝ මීටර් 25ක් පමණ දුරකිින් සිටින බව එංගන්ත බුද්ධි අංශ නවතම වාර්තාවක් පවසයි.
"නගරය වට කිරීමට රුසියානු ආරක්ෂක අංශ වෙත වැඩි අවස්ථාවක් ඇත " යැයි එම වාර්තාවේ සඳහන් වෙයි.
රුසියානු හමුදාවන්ට සැලකිය යුතු හානියක් කර ඇති යුක්රේන ප්රතිප්රහාරවලට ඇති අවදානම අඩු කිරීමට රුසියාව දරන උත්සාහයක් ද විය හැකිය" යැයිද එම වාර්තාවේ දැක්වෙයි
මීට අමතරව කාර්කිව්, මයුරපෝල් හා සුමී නගරද රුසියානු ආරක්ෂක අංශ විසින් වට කර දැඩි ෂෙල් ප්රහාර එල්ල කරන බවද එම වාර්තාවේ දැක්වෙයි.


