saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6214 hours ago

LATEST

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි විපක්ෂය දන්නවා

calendar_today 2021 නොවැ 10 - 06:29 remove_red_eye - 375  

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්දැයි විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂිය හොඳින් දන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

2021 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Player draft) අවසන්ව තිබේ.

Read More

ඔස්ට්‍රේලියාව පවසන්නේ එන්නත් නොකළ පුද්ගලයන් දැඩි සත්කාර ඒකකවලින් අවසන් වීමට හෝ කොවිඩ්-19 වලින් මියයාමේ සම්භාවිතාව 16 ගුණයකින් වැඩි බවයි.

Read More

ආයුර්වේද වෛද්‍ය සේවාව සඳහා බලපානු ලබන සේවා ඉල්ලීම් 06ක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ ආයුර්වේද වෛද්‍යවරු හෙට දහවල් 12ට බොරැල්ල ආයුර්වේද ජාතික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි .

Read More

ගල් අගුරු මිලදී ගැනීමේ කිසිදු බාධාවක් රජයට නොමැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

Read More

ප්‍රාදේශීය ජල පරිපාලනය සහ ස්වභාවික සම්පත් හා පාරිසරික පරිසර බලධාරීන් විසින් භූගත ජල තත්ත්වය පිළිබඳ සමීක්ෂණ හා ඇගයීම් සිදුකළ යුතුය. රෙගුලාසි උල්ලංඝණය කිරීම නීතිමය වගකීම්වලට යටත් වේ.

Read More

2021 LPL තරගාවලියේ කණ්ඩායම් වලට අදාළ විදෙස් ක්‍රීඩකයින් (Icon Players) අද නිවේදනය කර සිටියි.

Read More

ඉදිරියේ දී කර්මාන්ත සදහා රට තුළ විශාල වටිනාකමක් නිර්මාණය කිරීමට වග බලා ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

Read More

සුන්බුන් යට කොපමණ පිරිසක් සිරවී ඇත්ද යන්න පිළිබඳ පරස්පර වාර්තා පවතින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

ගුරු උද්ඝෝෂණයක් අතරතුර දී ගුරුවරියක් හදිසියේ අසනීප වී රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

Read More

ඔබතුමාවත් මේ කාරණය ජනාධිපතිතුමාට අයියා විදියට ඍජුව මැදිහත්වෙලා තරවටු කරලා, තමන්ගේ අයියා මල්ලිට දෙන දඬුවමක් විදියට වහාම පොහොර ටික දෙන්න කටයුතු කරන්න. ඔබතුමා මැදිහත් වුනොත් මිසක් මේක වෙන කෙනෙකුට කරන්න බෑ.

Read More

බීජිං 2022 සඳහා වන IOC සම්බන්ධීකරණ කොමිෂන් සභාවේ සභාපති ජුවාන් ඇන්ටෝනියෝ සමරන්ච් ජූනියර්, අතථ්‍ය මාධ්‍ය හමුවකදී පවසයි.

Read More

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 7.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 7.00 තෙක් වලංගු වෙයි.

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

2021 LPL තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස් Player Draft කිරීමට පෙර ලබා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත්ව තිබේ.

Read More

මන්ත්‍රීවරුන් 225ට බෝම්බ ගැසිය යුතු යැයි පවසන ජනතාවට රජයේ ගිණුම් කාරක සභාවේ(කෝපා) වාර්තා බැලීමෙන් බෝම්බ ගැසිය යුත්තෙ කවුරුන්ද යන්න සොයාගත හැකි බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Read More

ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිතුමාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබා දෙන අවස්ථාව, හෙට (10) සිට යළි ක්‍රියාත්මක වන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

විශ්‍රාමිකයින් සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛය තාවකාලිකව අත්හිටුවා ඇතැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

හෙට (10) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ 2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබේ.

Read More

රජයේ ගිණුම් කාරක සභාවේ(කෝපා) වාර්තාතාඅධ්‍යනය කිරීමේදී මෙරට අයවැය පරතරයට වඩා වැඩි මුදලක් වංචා කිරීම මෙන්ම සොරකම් කිරීම සිදු කර තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 19 ක් හලාවතදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය පිළිබද විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙසත් ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් සලකා බැලීමට දින නියම කෙරුණා.

Read More

ඉන්ධන මිල ඉහළ දමන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය මුදල් අමාත්‍යවරයා විසින් ගනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි.

Read More

රට නැවතත් වසනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය ඇත්තේ ජනතාව සතුව බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

පැවති සංචරණ සීමා නිසා කල් ඉකුත්වූ රථ වාහන දඩ පත‍්‍රිකා සඳහා දඩ මුදල් ගෙවීමට තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් ලබාදී තිබූ සහන කාලය මෙම මස 14 වැනිදායින් අවසන් බව තැපැල්පතිවරයා පවසයි.

Read More

මධ්‍යම කඳුකරයේ ඉහළ ජලාධාර ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කළ බව වේල්ල භාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කළේය.

Read More

පෞද්ගලික හේතුවක් මත බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ඉවත් වී තිබේ.

Read More

කිළිනොච්චිය කරච්චි ප්‍රදේශයේ වල්ලුවර් ෆාම් හා නල්ලුවර් ෆාම් යන ප්‍රදේශ හරහා වැටී ඇති පාලම අධික වර්ෂාව හේතුවෙන් කැඩී යාම නිසා පාලමෙන් එගොඩ ගම්මාන දෙකක පවුල් 138 ක් කොටු වී සිටිති.

Read More

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග දෙකකට බාධා මතුව ඇති බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව හා රටේ පවතින ගැටලු සඳහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා අද විරෝධතා දිනයක් ලෙස නම් කිරිමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තිරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.