www.ada.lk
2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා
අප බොන තේ කෝප්පය පිටුපස තිබෙන වතුකරයේ දුක්ඛිත ඛේදාන්තය අපූරුවට කියවෙන වතුකරයේ දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයක් “තේ කහට”නමින් මහනුවර ඩී. එස්. සේනානායක වීදිය පුෂ්පදාන ශාලාවේ ශාලාවේ දී පැවැත්වේ .
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙහෙයවනු ලබන එම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා බදුල්ල සහ තලවාකැලේ යන ප්‍රදේශවල තේ වතු හතරක දරුවන් ඡායාරූප ශිල්පයට හුරු කරවා ඔවුන් විසින් ගන්නා ලද ඡායාරූප 100 ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් වේ . නොමිලේ පැවැත්වෙන මෙම ඡායාරූප ප්‍රදර්ශනය අද (12) දිනයේදි ද පැවැත්වීමට නියමිතය .
ෂේන් සෙනෙවිරත්න
popular news
භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
උඩරට දුම්රිය මග මේ වසර අවසානයට පෙර යථා
ඇමෙරිකාව හා ඉරානය සාම ගිවිසුමට එකඟ වෙයි, අත්සන් කිරිම සිකුරාදා
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd