saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6162 hours ago

LATEST

අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරිම ජනවාරි මස සිට

calendar_today 2021 නොවැ 12 - 16:23 remove_red_eye - 232  

අභ්‍යාසලාභි උපාධිධාරින් ස්ථිර කිරිම 2022 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

රාජ්‍ය සේවය ඩිජිටල් කිරිමට තවත් මිලියන 500ක් ස​හ රජයේ නිලධාරින්ට යතුරු පැදි ලබාදිම ක්‍රියාත්මක කිරීමට මිලියන 500ක් වෙන්කර සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

ගෘහ ආර්ථික සුරක්ෂිතා වැඩසටහන ට මිලියන 31000ක්,ගැබිනි මාතාවන්ට පෝෂණ මල්ල මාස 10ක් වෙනුවට මාස 24ක් දක්වා දීර්ඝ කිරිමට තවත් මිලියන 1000ක්, ජිවන වියදම් පීඩනය සැහැල්ලු කිරිමට ආර්ථික දුප්පත් පවුල් වෙනුවෙන් සහන මල්ලකට රුපියල් මිලියන 15000ක්. කාන්තා ව්‍යවසායකයන් කුඩා සුපිරි වෙළඳ සැල් ජාලයක් ඇති කිරීමට රුපියල් මිලියන 15000ක් වෙන්කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

ජාතික පාසල් දහසක් ඇති කිරිමේ කටයුත්ත සඳහා දැනටමත් මිලියන 2,000ක් වෙන් කර තිබෙනවා.

Read More

හෙල වෙදකම දියුණු කිරිම සඳහා රුපියල් මිලියන පන්දාහක් වෙන් කිරිමට තිරණය කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

නාගරික නිවාස සංවර්ධනය මිලියන 2000ක් වෙන් කිරිමට තිරණය කර තිබේ.

Read More

පාසල් වෑන් රථ රියදුරන්ට සහන සැලසීමට රුපියල් මිලියන 400ක් වෙන් කිරිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කොවිඩ් සහන යටතේ පෞද්ගලික බස් රථ හිමියන්ට සහන සැලසීමට රුපියල් මිලියන 1500ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන විමධ්‍ය ගත මුදල රුපියල් මිලියන 5 කින් වැඩි කිරීමට යෝජනා කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

අයවැය ඉතිහාසයේ වැඩිම මුදලක් එක්වන වෙන් කළ ව්‍යාපාතිය ගම සමග පිළිසඳරක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය. ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 85000ක් වෙන් කර තිබේ. ග්‍රාම සේවා වසමකට රුපියල් මිලියන 3 බැගින්, ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 4 බැගින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුටම අමතරව රුපියල් මිලියන 5 බැගින් ලෙස මෙම මුදල් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යවරයා පැවැසීය.

Read More

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ දැනට වෙන් කර ඇති මුදලට අමතරව රුපියල් මිලියන විසිදාහක් වෙන් කිරිමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් වන ව්‍යාපෘති ඉහළ නැංවිමේ අරමුණින් දියර කිරි පරිභෝජනය වැඩි කිරිමට දැනට විසර්ජන පනතින් වෙන්කොට ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කිරිමට බලාපොරෝත්තු වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කෘෂිකාර්මික සුරක්ෂිතතාව තහවුරු කරන පනතක් සකස් කර ගොවින් ආරක්ෂා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කර තිබේ.

Read More

2022 අලුත් ව්‍යාපාර ලියාපදිංචි කරන තරුණයන්ගෙන් ලියාපදිංචි ගාස්තු අය නොකෙරෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

කුලි ත්‍රිරෝද රථ සේවාවේ පුළුල් ව්‍යාප්තිය හා ගැටලු විසදිමට ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවිමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවිමේ අරමුණින් විවිධ ව්‍යාසායකත්ව වැඩසටහන් ආරම්භ කිරිමට රජය සුදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් සඳහා වු සංශෝධන හා විෂමතා ඉවත් කර නව වැටුප් ව්‍යුහයක් ඇති කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට විශ්‍රාම වැටුපක් සඳහා සුදුසුකම් ලැබිමේ කාලය කාලය වසර 5 සිට වස 10ක් දක්වා වැඩි කිරිීමට යෝජනා කරන බවත් ජනපති ඇතුළු සියලු දෙනාටම මෙය අදාළ වන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

නිෂ්පාදිත ආර්ථිකයට වැඩි බරක් ලබාදිමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

රටේ ණය හඳුනාගත් නොහැකි ආකාරයට ගණනය කළ නොහැකි ආකාර්යට වර්ධනය වී තිබෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

Read More

සෝමාවතිය පුදබිමේ ඓතිහාසිකත්වයට මුල්තැන දෙමින් නව ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයක් එහි ඉදිකරන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

Read More

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසයි.

Read More

නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාර්ගය වසා තැබීම පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැනුම්දීමක් කර තිබේ.

Read More

මුතුරාජවෙල තෙත් අභයභූමිය පිළිබද අවසන් තීන්දුව ඉදිරි සතු දෙක තුළ ප්‍රකාශයට පත් කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. කැබිනට් රැස්වීම අද (12දා) පැවැත්විය.

Read More

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (11දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගත්තත් බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට පාකිස්තානය වෙත යොමුව තිබේ. පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලියේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ ජයග්‍රහණ පසුපස සිටි එක් ක්‍රීඩකයෙක් වූයේ මොහොමඩ් රිස්වාන්ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.