ප්‍රමිතියෙන් තොර ජෛව දියර පොහොර කූට ලෙස මිල ගණන් කැදවමින් විකුණන පුද්ගලයන් පිළිබඳ සොය බැලීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තුළින් පාසල් සිසුන්ට මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විශාල ලෙස මුදල් වෙන් කිරීමක් සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර අද (01) කථානායකවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබේ.
Read Moreගෑස් ආශ්රිත අනතුරු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01) පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබේ.
Read Moreලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01වැනිදා සමරනු ලැබේ. HIV/AIDS පිළිබඳ දැනුම්වත් කිරීම, ආසාදිතයන්ට සහාය වීම, කොන් කිරීම් සහ වෙන් කොට සැලකීම් පිටුදැකීම මෙම දිනයේ අරමුණ වේ. HIV ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ලෝක ඒඩ්ස් දිනය ඉතා වැදගත් වේ. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන්නේ, ‘අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු. පරාජය කරමු’ යන්නයි. මෙවර තේමාව මගින් ලොව පුරා ඒඩ්ස් මෙන්ම අනෙකුත් වසංගත රෝග ඇති කරන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන ඇති අසමානතා අවසන් කිරීම
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන අනතුරු සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාව අද (01) උදෑසන රැස්වීමට නියමිතව තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
Read Moreවැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read More’’ඔමික්‍රෝන් සම්ප්‍රේෂණයේ ඇති බලපෑම, රෝගයේ බරපතලකම සහ පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත්වල ඵලදායීතාව පිළිබඳව අපට තවමත් පිළිතුරුවලට වඩා ප්‍රශ්න පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
Read Moreපයාගල පාලයන්ගොඩ ප්‍රදේශයේ එකම ගොඩනැගිල්ලක පිහිටා තිබෙන ගෑස් අලෙවිසැලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ඇතිවූ ගින්නෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලට රුපියල් ලක්ෂ ගණනාවක දේපල අලාභ සිදු වී ඇතැයි පයාගල පොලිසිය කියයි.
Read Moreහදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත දුරකථන අංකයක් හඳුන්වා දී ඇත.
Read Moreකොවිඩ්-19 වසංගතයට එරෙහිව තම ජාතිය වෙත වේගවත් සහ කාර්යක්ෂම එන්නත්කරණ ක්‍රියාවලියක් සිදුකළ රාජ්‍යක් ලෙසද චීනය පැසසුම් ලබයි.
Read Moreඑළඹෙන දෙසැම්බර් 03වැනිදා සිට 05වැනිදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත.
Read Moreශාලාවේ ධාරිතාවෙන් තුනෙන් එකක් ඒනම් පුද්ගලයන් 200 ඉක්මවා නොයන සංඛ්‍යාවකට විවාහ උත්සවයකට එක්වීමට අවස්ථාව දෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
Read Moreආසියාවේ මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව හොංකොං හි ක්ෂුද්‍ර ජීවි විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreමත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන පරිලෝකන යන්ත්‍ර 04ක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත ලබා දීම යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙයුම් ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
Read Moreපටු දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව ජනතාවට සේවයක් ලබා දීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පෙන්වීමට හොඳම උදාහරණය ’1990 සුවසැරිය’ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
Read Moreනව ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන අතරතුර, G7 රාජ්‍යයන්ද ඔමික්‍රෝන් මත හදිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.
Read Moreදේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවේ පැවසීය .
Read Moreසෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව 2021-2022 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක , උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.
Read Moreරෝග නිවාරණ සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ සභාපති ඇන්ඩ්‍රියා අම්මොන් අතථ්‍ය සම්මන්ත්‍රණයකදී පැවසුවේ යුරෝපා සංගමයේ බලධාරීන් තවත් සැකසහිත ආසාදන සිද්ධීන් 6ක් විශ්ලේෂණය කරමින් සිටින බවයි.
Read Moreවර්තමානයේ කථාබහට ලක්වන “ඔමික්‍රෝන්” කොවිඩ් වෛරස ප්‍රභේදය සොයා ගැනීමට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් මුල්වුවද එහි ප්රභවය දකුණු අප්‍රිකාව නොවන බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 110 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරී සදහා 11/30 දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .
Read More1990 සුවසැරිය ගිලන්රථ සේව පිළිබඳ මුල් කාලයේ සැකයෙන් බැලුවද එම වැඩිපිළිවෙල සාර්ථක බවට ආණ්ඩුව පිළිගන්නා බව ඖෂද නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
Read Moreදිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කමිටුවක් පත් කර තිබේ.
Read Moreලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් Kandy Warriors කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ පෙරේරාට හිමිව තිබේ.
Read Moreසිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ලබා සිටියි.
Read Moreඉදිරි මාස තුන තුළ ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් වූ අවශ්‍ය නීතිමය අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල සිදු කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
Read More