ආණ්ඩුවේ සිටි පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (05දා) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන පක්ෂ 10 ක මන්ත්‍රීවරු
විමල් වීරවංශ, උදය ප්‍රභාත් ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ටිරාන් අලස්, පූජ්‍ය අතුරලියේ රතන හිමි, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස, ගාමිණී වලේබොඩ, ඒ. එල්. එම් අතාවුල්ලා, ගයාෂාන් නවනන්ද, ජයන්ත සමරවීර, උද්දික ප්‍රේමරත්න