බැසිල්ගේ යැයි පැවැසෙන නිවසක් වටලයි
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි පැවැසෙන බත්තරමුල්ලේ පිහිටි නිවසක් විරෝධතාකරුවන් පිරිසක් වට කර ඇති බව වාර්තා වෙයිි. 1000කට ආසන්න විරෝධතාකරුවන් පිරිසක් මේ සඳහා එක්වී තිබේ. කෙසේ වෙතත් එම නිවසට ආරක්ෂාව ලබාදීම සඳහා පොලිස් නිලධාරීන් පිරිසක්ද කැඳවා ඇත.
popular news
-
Deepal Nirosh Tuesday, 05 April 2022 08:56 AM
ගිය ආණ්ඩු කාලෙ මල්වානෙ නිවසක් තිබුණ කිව්ව, දැන් බත්තරමුල්ලෙ නිවසක් වැටලුවළු, අනේ හැබෑට මේ අහිංසක මනුස්සයට තමුන්ගෙම කියල නිවසක් නැද්ද? අඩුගානෙ ස්ථිර ලිපිනයක්වත් නැතුව ද? මේ බව නො දැන ද මුදල් ඇමතිකම දුනනෙ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

