හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (05දා) පාර්ලිමේන්තුවට පැමිණීමේදී ඔහු පළදින සාටකය නොපැළද පැමිණ සිටියේය.
පසුගිය කාලය තුළ ඔහු සාටකයක් පැළදීම සිදු කළ අතර ඊයේ දිනයේදී මෙලෙස සාටකය නොමැතිව පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කර තිබුණේය.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂවරුන්ද ඊඅදපාර්ලිමේන්තුවට පැමිණි අතර ඔවුන් සාටකය පැළද සිටියහ.