saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 6085 hours ago

LATEST

ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මුල නැති ගසක් වගේ - චීනය

calendar_today 2021 දෙසැ 03 - 21:32 remove_red_eye - 265  

තරුණ ඇමෙරිකානුවන් අතර එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි විශ්වාසයක් නොමැති බව සොයාගත් හාවඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක කියයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 3 ක කාලයක් ගත වනු ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ඉන්දියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව යන රටවල රෝගීන් වාර්තා වීමත් සමග ඔමික්‍රෝන් මේ සතියේ ආසියාවේ මුල් බැස ගැනීමට පටන් ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා අවස්ථාවේ අද(03දා) පැවති විවාදයේදී කතිකයන්ට කාලය වෙන් කිරීම සම්බන්යෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුනා.

Read More

සියලුම විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව මෙගාවොට් 1000ක විදුලිබල සැපයුමක් මේ වනවිට දිවයිනේ සියලුම ජාලාවලට එක් කර ති​බේ.

Read More

දුම්රිය නිල වශයෙන් විවෘත කිරීමත් සමග, කුන්මිං සිට උදෑසන පිටත් වන දුම්රියක් එදිනම සවස වියන්ටියාන් වෙත පැමිණෙන බව කියයි.

Read More

විදුලි ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකාව අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

අනුරාධපුර - හබරණ, ලක්ෂපාන - අතුරුගිරිය සහ කොත්මලේ - බියගම සම්ප්‍රේෂණ මාර්ගවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසා සිටියි.

Read More

කොවිඩ්-19 වසංගතයේ සිව්වැනි රැල්ල නත්තල ආසන්නයේ ජර්මනිය පුරා දැඩි සත්කාර ඒකකවල (ICU) කනගාටුදායක උච්චස්ථානයකට ළඟාවිය හැකි බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.

Read More

ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

Read More

එළැඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23 වනදා දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර ති​බේ.

Read More

දෙවැනි ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 164ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමග බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

දිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී ඇති බව​ට වාර්තා වෙයි.

Read More

දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔම්‍රිකෝන් වැළඳී ඇති බව තහවුරු වී ඇත.

Read More

මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස වැඩ භාර ගනියි.

Read More

අධිකරණයට අපහාස කිරීමට අදාළ දෙවැනි නඩුව සඳහා රන්ජන් රාමනායක බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Read More

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගනිමින් සිට ඇත.

Read More

දෙව​න ටෙස්ට් තරගයේ ජයග්‍රහණය කිරීම සඳහා කොදෙව්වන්ට ලකුණු 297ක ඉලක්කයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 9කට ලකුණූ 345ක් ලෙස සටහන්ව තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවෙනි ඉනිම අත් හිටවනු ලැබුවා.

Read More

ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධන මහා සැලැස්මට අනුව ස්වාභාවික ගැඹුරු ත්‍රිකුණාමලය වරාය විශාල කාර්යයක් ඉටු නොකරන්නේ මන්දැයි තමන් පුදුමයට පත්වූ බව ශ්‍රී ලංකාවේ ජර්මන් තානාපති හොල්ගර් සෙව්බර්ට් මහතා පවසයි.

Read More

උත්සව කාලය තුළ බස්නාහිර පළාත ආවරණය වන අයුරින් අපරාධ නිවාරණ ක්ෂණික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

කිලෝමීටර් 1,035ක් දිග දුම්රිය මාර්ගය, චීනයේ යෝජිත එක් තීරයක් සහ මාවතක් මුලපිරීම අනුව යන ව්‍යාපෘතියකි.

Read More

නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කිරීම අත්හිටුවීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

Read More

සබරගමුව, මධ්‍යම,ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයෙන් පිටත පැය දෙකහමාරක් පැවති ගැටුමකින් පසු ආයුධ සන්නද්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනියි.

Read More

ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර සම්බන්ධයෙන් ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් දැනුම්දීමක් කර තිබේ.

Read More

දෙමුහුන් විදුලි උත්පාදන ව්‍යාපෘති තුනක් උතුරේ දූපත්හි ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ චීන සමාගම එම ව්‍යාපෘති තුන අත්හැර තිබේ. තෙවැනි පාර්ශ්වයක් මතුකළ ආරක්ෂක ගැටලුවක් හේතුවෙන් එම සමාගම මෙම ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

සංචාරක තහනම් සහ සීමා කිරීම් ක්‍රියාත්මක කළහොත් වසංගතයට සූදානම් වීම සඳහා කාලය ලබාගැනීමට හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකාව පවසයි.

Read More

ආබාධයකට ලක්ව සිටිය ද ලබන 5 වැනිදා ආරම්භ වන එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට ඇන්ජෙලෝ මැතිව්ස් විසින් තමාට සදහන් කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියි.

Read More

මූලික අධ්‍යයනයකින් පෙනී යන්නේ ඩෙල්ටා හෝ බීටා වෛරස ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාදනය වීමේ සම්භාවිතාව තුන් ගුණයකින් වැඩි බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.