saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6064 hours ago

LATEST

ඔමික්‍රෝන්ට මුහුණදීම සඳහා ද.කොරියානු සීමා දැඩි කරයි

calendar_today 2021 දෙසැ 04 - 16:15 remove_red_eye - 167  

නොවැම්බරයේ රජය විසින් ’’කොවිඩ්-19 සමග ජීවත් වීම’’ නම් ලිහිල් කරන ලද සමාජ-දුරස්ථ ව්‍යාපාරය දියත් කිරීමෙන් පසු පසුගිය මාසය තුළ නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග මෙම දැඩි රීති හඳුන්වා දී තිබේ.

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ අද සහ පෙරේ දා ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියි.

Read More

පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනයට ලක්කළ ශ්‍රී ලාංකිකයාට යුක්තිය ඉටුකරනු ඇතැයි ශ්‍රී ලංකාව විශ්වාස කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ට්විටර් ගිණුම් වලින් ප්‍රකාශ කරයි.

Read More

පාර්ලිමේන්තුවේ ඊයේ(03) විවාදයේ කාලය සම්බන්දයෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය සම්බන්දයෙන් අද(04දා) දිනියේද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගැනුනේය.

Read More

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හදුනා ගැනීමත් සමග පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් ගෝලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ශම්සිට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

Read More

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනපතිධුරය දරණ කාලසීමාවේ චීන ජනපති ෂී ජින්පින් මහතා හා පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී සිදු වූ සිදුවීමක් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් හෙළිකළේය. මෙය හම්බන්තොට වරාය පිළිබඳව සිදුවීමකි. අමාත්‍යවරයා එය පැහැදිලි කළේ පහත පරිදිය.

Read More

කර්මාන්ත හා ආදාහනාගාර සඳහා අවශ්‍ය ගෑස් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ගෑස් සැපයුම් ආයතන දෙක වන ලාෆ්ස් සමාගමට හා ලිට්‍රෝ සමාගමට අවසර දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

Read More

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා අත​ර පැයක කාලයක් විදුලිය සීමා කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියි.

Read More

ජනාධිපතිවරයා අද (04) පෙරවරුවේ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිත අතර, “පරිසරය, ආර්ථිකය, වසංගතය” යන්න තේමා කර ගනිමින් පස්වරුවේ ඇරඹෙන පස්වන ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාරම්භක දේශනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ලැබේ.

Read More

ගෘහස්ථ ගෑස් හා එහි උපාංග පිළිබඳ ප්‍රමිතිය පරික්ෂා කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැවරීමට සුදානම් බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

ශ්‍රී ලංකා කළමණාකරුවෙක් පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 100ක් පමණ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

මෙරටින් පළමු වරට හඳුනාගත් ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේද ආසාදිතයාගේ තවත් ආශ්‍රිතයින් සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

Read More

පබා ටෙලිනාට්‍යයේ සමගිපුර වසන්තට පණ දුන් රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි සමුගනියි.

Read More

ඔමික්‍රෝන් සමග සටන් කිරීමට දැනට පවතින එන්නත් වෙනස් කළ යුතු බවට කිසිදු සාක්ෂියක් තවමත් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු පාකිස්තානුවන් පිරිසක් විසින් වධහිංසනයට ලක් කර ඝාතනය කිරී​ම පාකිස්ථානයට ලැජ්ජාවක් බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා සිටියි.

Read More

පකිස්ථානයේ සියල්කොට්හීදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු පාකිස්තානුවන් පිරිසක් විසින් වධහිංසනයට ලක් කර ඝාතනය කර ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More

තරුණ ඇමෙරිකානුවන් අතර එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දැඩි විශ්වාසයක් නොමැති බව සොයාගත් හාවඩ් විශ්ව විද්‍යාලය විසින් කරන ලද සමීක්ෂණයකට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක කියයි.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පැවැත්වෙන පස්වන ඉන්දියානු සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (03) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

Read More

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින 3 ක කාලයක් ගත වනු ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසා සිටියි.

Read More

ඉන්දියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව යන රටවල රෝගීන් වාර්තා වීමත් සමග ඔමික්‍රෝන් මේ සතියේ ආසියාවේ මුල් බැස ගැනීමට පටන් ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ අය වැය කාරක සභා අවස්ථාවේ අද(03දා) පැවති විවාදයේදී කතිකයන්ට කාලය වෙන් කිරීම සම්බන්යෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක් හට ගැනුනා.

Read More

සියලුම විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව මෙගාවොට් 1000ක විදුලිබල සැපයුමක් මේ වනවිට දිවයිනේ සියලුම ජාලාවලට එක් කර ති​බේ.

Read More

දුම්රිය නිල වශයෙන් විවෘත කිරීමත් සමග, කුන්මිං සිට උදෑසන පිටත් වන දුම්රියක් එදිනම සවස වියන්ටියාන් වෙත පැමිණෙන බව කියයි.

Read More

විදුලි ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකාව අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

අනුරාධපුර - හබරණ, ලක්ෂපාන - අතුරුගිරිය සහ කොත්මලේ - බියගම සම්ප්‍රේෂණ මාර්ගවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසා සිටියි.

Read More

කොවිඩ්-19 වසංගතයේ සිව්වැනි රැල්ල නත්තල ආසන්නයේ ජර්මනිය පුරා දැඩි සත්කාර ඒකකවල (ICU) කනගාටුදායක උච්චස්ථානයකට ළඟාවිය හැකි බව වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් පවසයි.

Read More

ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ.

Read More

එළැඹෙන නත්තල වෙනුවෙන් දෙසැම්බර් මස 23 වනදා දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර ති​බේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.