විසඳුම් නොදුන්නොත් සංඝ සම්මුතියක්
රට තුළ තුල උද්ගතව ඇති වත්මන් සමාජ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳලිමෙහිලා ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් ඉදිරිපත්කරන ලද යෝජනා මාලාව පිළිබඳවඅවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදීව රට තුළ දේශපාලනික අස්ථාවර භාවයක් ඇති කොට මෙම ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට අද (20දා) සවස විශේෂ ලිපියක් නිකුත් කොට තිබේ .
සම්පූර්ණ ලිපිය මෙසේය .
ෂේන් සෙනෙවිරත්න


popular news
-
Nandana Thursday, 21 April 2022 09:35 AM
Rathne wa Saha kngnasara wa nathuwa ,
Reply : 0 0
asoka Thursday, 21 April 2022 12:15 PM
budu hamuduruwo kiuwath bale atha arina ekak ne. buddhagama chanda kaleta baleta enna withari.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

