හයිටි ගුවන් අනතුරකින් අවම වශයෙන් 6දෙනෙකු මරු දකී
- 20 04 2022
- 21:50
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කුඩා ගුවන් යානයක් හයිටියේ අගනුවර වන පෝට් ඕ ප්රින්ස් හි කාර්යබහුල වීදියකට කඩා වැටීමෙන් ගුවන් නියමුවා ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් හය දෙනෙකු මිය ගිය බව බලධාරීන් පවසයි.
යානය පෝට් ඕ ප්රින්ස් ගුවන් තොටුපළෙන් හයිටියේ ජැක්මෙල් නගරය බලා පියාසර කර ඇති අතර, යානයේ එන්ජිමේ දෝෂයකට ලක්ව ඇති බව සිවිල් ගුවන් සේවා කාර්යාලය ප්රකාශ කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
