ප්රචණ්ඩත්වය හරහා ප්රචණ්ඩත්වය පමණක් ඇති කරන බවත් ජනතාවට සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
"ලංකාවේ හි චිත්තවේගයන් ඉහළ මට්ටමක පවතිනවා. සංයමයෙන් කටයුතු කරන ලෙසත් ප්රචණ්ඩත්වය ප්රචණ්ඩත්වය පමණක් ඇති කරන බව මතක තබා ගන්නා ලෙසත් මම අපගේ සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අප සිටින ආර්ථික අර්බුදය විසඳීමට ආර්ථික විසඳුමක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් මෙම පරිපාලනය කැපවී සිටිනවා."